සුදු පරවි රෑන සේ | Sudu Paravi Rana Se by by Priya Suriyasena

Classic evergreen pop track depicting the innocent anticipation of young love.

Song Lyrics

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා

පිරුණු සදක් සේ මහද දිලේ
පිරුණු සදක් සේ මහද දිලේ

යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා

මුතු අහුරක් සේ දසන් සලා
මුතු අහුරක් සේ දසන් සලා

ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි

ඈ තාම නෑ . ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ .
ඈ තාම නෑ

Song Information

Song Title: සුදු පරවි රෑන සේ (Sudu Paravi Rana Se)
Artist: Priya Suriyasena
Lyrics: Sunil R. Gamage
Genre: 70s Pop / Evergreen
Language: Sinhala
Release Year: 1970s


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Sudu Paravi Rana Se” is a quintessential Priya Suriyasena classic that beautifully captures a moment of youthful expectation and innocent romance. The mood is sweet, patient, and visually descriptive, portraying a narrator waiting outside a school as the day ends. It depicts a scene where a flock of schoolgirls—likened to a “flight of white pigeons”—emerge in rows, yet the one specific girl the narrator is searching for has not yet appeared. The song is celebrated for its graceful imagery and the nostalgic charm of 1970s Sri Lankan social life.

Song Meaning

The song functions as a metaphorical study of pure, “puppy love” and the beauty of waitfulness. The lyrics analyze the transition from the collective to the individual; while many “young princesses” walk by, the narrator’s heart is only set on one. Themes of purity and celestial beauty are central; Sunil R. Gamage uses similes like “white pigeons” (Sudu Paravi) for the students’ white uniforms and a “full moon” (Pirunu Sandak) to describe the narrator’s heart when he thinks of her. By comparing her smile to “blooming flowers” and her teeth to “a handful of pearls,” the song highlights the idealized perfection of a first love that outshines the “sun and a thousand moons.” The track captures the essence of a time when romance was found in simple, fleeting glances during the commute home from school.

Frequently Asked Questions (FAQ)

What does the “white pigeon” (Sudu Paravi) metaphor represent?
It refers to the schoolgirls in their traditional white uniforms, flying out of the school gates in a peaceful and orderly manner at the end of the day.

How does the narrator describe his beloved’s appearance?
She is described with classic poetic imagery: holding her books close to her chest, having a face full of “flower-like” smiles, and a radiant presence that surpasses the sun and moon.

What is the overall tone of Priya Suriyasena’s delivery?
Priya Suriyasena delivers the song with a gentle, melodic tenor that emphasizes the innocence and respectful nature of the narrator’s longing.

Who is the lyricist for this evergreen hit?
The lyrics were written by Sunil R. Gamage, who was known for creating vivid, picture-like narratives in his songwriting during the golden era of Sri Lankan pop.

Leave a Reply