in Chamara Weerasinghe

සුසුමන් ගලා | Susuman Gala by Chamara Weerasinghe

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

ඔබ ඉන්නවා නම් හඬනා රැයේ
නෙත් බොඳ වෙලා කඳුලින් පෙඟි
මට ඉන්න බෑ පෙරදා වගේ
හඬවන්න එපා සිත මේ ලෙසේ……

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

ඔබ දන්නවා නම් සෙනෙහේ ළයේ
සිත තනිවෙලා විඳවන හැටි
ළංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී හිඳින් සිටියත් ඔබේ…..

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

banner

Leave a Reply