තනි කලුවරේ හිරවෙලා
හිටි පොඩි නරියෝ
සිනිදු බලයිද දොර ඇරියොත්
කව්ද කියන්න එපා කිව්වේ මගේ රට
මගේ රටේ කුස තන
ළඟ පරපුරක් බුදියෝ
කැපුවද මව්ගේ ත්‍රිපෝෂා
පවුම් ගෙන පෝලිමේ පෝසත්
යන්න සිද්ධි දුන්නා සිද්දු දෝෂා
ඉතිම් නුඹ කටින් වෙලා ඌසල්
ඇයිද කියාගෙන ගියේ හිත බොරු බස්
මම වෙලාවට දෙන්නම් මගේ අස්වැන්න
දින සති නිමාකලේ රැප වස්සන්න
ඉඳා තියාගනින් මගේ හොඳ අස්වැන්න
රත්වුනු වැලි කැට නොම පැතුවෝ
අත්වල කරගැට නැතුවෝ
හිත්වල කහවනු පැතුවෝ
තෑගි තව පය ගැටුනෝ
උතුම් කරුනා ගුන උන්ට නැති වූ
ඉතිම් සතයෝද බතයෝද පිරුණු
රස කලා පද මගේ ඇසුනු
සමහරක් ළමයි හිතන්
ඉන්නේ මේක කඳුරු
ආ,… ආ,… දවසකින් වෙලා ගෙන පෝසත්
ආ,… ආ,… අවසර පතා එය බෝමත්
ආ,… ආ,… වෙලා කියා බුදුනට දී දන්
ආ,… ආ,… එයා තව මුසුකලා බේගල්
ඉදිම් වැට දමා ගිය බැත තමයි මේ
සතෙකුට විඩාවට පිලියමක් නේ
ගස කපා බිම ඇති තරම් තියෙන්නේ
මට හිත හදාගන්න තියෙන්නේ
මේවා diss නෙවේ මේවා kiss
උඹ දන්නෑ රෙද්දේ රැප මම dismiss
වෙන කාලේ හරි ලිස්සන පද මගේ
Pitch කරන්නේ දැවෙන බොරුවට කිව්වේ
යන කතා මෙන්න රස පදමේ පැටිස්
උනු සැප risk පද ගැලපෙන gift
බොරු බස් දාන්න එපා බනී හිත්
සැමට පිත් ළදරු හිත්
මම දෙන්නේ රැපෙන් කර වෙන්න
දැන් උඹේ හිත් pitch, bitch
පොඩ්ඩක් හිතේ ඉඩ තියාගනින් එද්දි
කැඩී ගියා උඹේ දත උඹේ අතින්
කව්ද කෙනෙක්ගේ හිත ඇතුලේ කැත්තකින්
නුඹ වැහිනු වැඩුනු කැලයක වැද්දමින්
ආ,… ආ,… කලින් ආපු මල්ලිලාට මෙන්න කැප
ආ,… ආ,… ඉල්ලුම් මෙන්න දෙන්නේ මේ මෙන්න රැප
ආ,… ආ,… පියුමට එනවද ගුමු නද
ආ,… ආ,… ලෝදිය උතුරන පෙති අද
වේ## නැකත ආසම තැනක
දේසයක් ගැනම කී කවි බරට
තාලය අතපසු වී ටිකක් තදට
යා, යා, ඇයි උඹ නැවෙන්නේ මිලට
ලෝකෙම බොරුවක ඉඳන්
දෙන්න අත්පොලසන්
හිටින් දෙන්ට උන්ට කවියක්
අතින් අරන් එක්ක යන්න
එයි කැලේ දිගේ නරියන්
දෙන්න අත්පොලසන්
තනි කලුවරේ හිරවෙලා
හිටි පොඩි නරියෝ
සිනිදු බලයිද දොර ඇරියොත්
කව්ද කියන්න එපා කිව්වේ මගේ රට
මගේ රටේ කුස තන
ළඟ පරපුරක් බුදියෝ
කැපුවද මව්ගේ ත්‍රිපෝෂා
පවුම් ගෙන පෝලිමේ පෝසත්
යන්න සිද්ධි දුන්නා සිද්දු දෝෂා
ඉතිම් නුඹ කටින් වෙලා ඌසල්
ඇයිද කියාගෙන ගියේ හිත බොරු බස්
මම වෙලාවට දෙන්නම් මගේ අස්වැන්න
දින සති නිමාකලේ රැප වස්සන්න
ඉඳා තියාගනින් මගේ හොඳ අස්වැන්න
Leave a Reply