ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ
මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
රතු වුණු ඇස් මගෙ කඳුලයි
තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
තනි සිතුවිල්ලක පැටලි
මං රහසෙ ආදරෙ කළෙ
නුඹෙ ඇස් දිහා බල බල
නුඹෙ හිත ගන්නට දැඟලුවෙ
පැටලුවෙ ඔබ මා
තනි ලෝකෙක Shawty
🔹 Emotional Attachment
Next, the lyrics express emotional bonding and loneliness.
ආදරෙ තමයි තාමත් ආදරෙයි කෙල්ලෙ
නුඹ ගැන සිහිවෙන හැම මොහොතක් ගානේ
දුකින් හිනා වුණා
මගේ තනි හිත
මම තනි කරන්
නුඹ නැතුවම ජීවත් වුණා
ලස්සන නුඹෙ දෙතොල් සිප ගන්න
කෙල්ලෙ ආසයි මම තාමත්
රෑ හීනෙන්
නුඹ නැතුවම මම
තනියම සැනසෙන්නම්
කෙල්ලෙ මම සිහින ලෝකෙන්
🔹 Pain and Longing
Then, the pain of separation becomes stronger.
ශෝකෙන් වැලපුණා මමත් ආලෙන්
නුඹ නැති බව මට දැනුණෙම කාලෙන්
කවදද අපි හමුවෙන්නෙ ආයෙත්
ඕනෙ නෑ කෙල්ලෙ
මට හිතක් නම් මුලාවෙන්
ගැස්සුනු හිත හෙව්වෙම ඔබෙ රුව
මගෙ හදෙ කෝලම් රටා
මවන්නෙම ඔය මුව
හිනැහුනු මම
දුක් වුණෙ රහසෙම
ළං වෙන්න ඇයි
මට බැරි නුඹෙ පහසෙම
🔹 Inner Conflict
Meanwhile, emotions become more complicated.
හිතුවක්කාර තනි සිතුවිල්ලක
මායම් කළා මට හඟවලා ඔයා
ආඩම්බර හිතින්
ඔබෙන් මට කීවා
ළං වෙලා කෙල්ලෙ
රහසක් පවා
ආලෙක කෙල්ලෙ
මම පැටලුනේ
පාලුවෙන්
හිත මගෙ නැවතුනේ
හිතලද ඔබ
මගහැර යන්නෙ මා
ළං වෙන තරමට
ඇයි ඔබ ගන්නෙ තරහා
🔹 Repeated Feelings
After that, the chorus reinforces the emotion.
ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ
මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
රතු වුණු ඇස් මගෙ කඳුලයි
තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
තනි සිතුවිල්ලක පැටලි
මං රහසෙ ආදරෙ කළෙ
නුඹෙ ඇස් දිහා බල බල
නුඹෙ හිත ගන්නට දැඟලුවෙ
පැටලුවෙ ඔබ මා
තනි ලෝකෙක Shawty
🔹 Final Emotions
Finally, the song ends with longing and acceptance.
නුඹ ළඟ නැත්තම්
මම කොහොම ඉවසන්නම්
පිනි බිඳු වැටෙන හැම රැයම
මට අඳුරුයි දැන් නම්
මල සිප ගන්නම්
පෙති වල හාදු දෙන්නම්
ඔය රුවයි මැවෙන්නෙ
කෙල්ලෙ හිතෙ හැමවෙලෙ මට නම්
හාදු වැස්සෙ මං නම්
තනිවම ගෙන යන්නම්
ඔය රුවෙ හිත බැන්දෙ
පාට කරන්නයි මං සිත්තම්
පිළිගන්නෙ නැත්තම්
නුඹ මාව අතින් කැන්දන්
යන්නෙ නෑ කෙල්ලෙ
නුඹෙ හිතෙ අහංකාර කෝලම්