Existential and atmospheric rap-fusion exploring the deeper meaning of life and reality.
Song Lyrics
සිහිනෙක පාවී හිස්
අවකාශ මාවතේ
නෙත් මානයේම අවසානයක
දොරගුලු ඇරේ
නොපෙනෙන සීත
මන්දාරම් පොද හී සරේ
අලු වූ හීන දලුලා
යලිත් අද මල් පිපී
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
මං මොකටද ආවේ
මං මේ මොනද කරන්නේ
මං මොනාද හෙව්වෙ
මං හොයන්නෙ හරි දේ
දැං මොකද්ද හරි දේ
දැං මොකද්ද වැරදි දේ
පෙන්නපං සොබා දහමේ
මධ්‍යස්ථ සාධකේ
නැත හුස්ම ගැන බලාපොරොත්තුව
ඊලග තප්පරය
නැත බලාපොරොත්තුව එමනිසා
මා වටේ දැවටෙන කිසිවෙක් ගැන
නැත බලාපොරොත්තුව ඒ හින්දා
අද නවතින්න මං යන ගමන
ඇත බලාපොරොත්තුව
ඇත්ත දැකල මැරෙන්න
හදවත වම්පස බරවෙලා
එන වේදනාව මනසට
කිව්වෙ යන්න රෙඩිවලා ඉන්න
හිත වැටෙනවා ඒ හැමවෙලාවෙම
දෑස වසාගෙන
වැද කලුවරේ ගාථා එක්ක හෙව්වා මං
කෝ දෙවිවරැ ඕනෙ පිලිතුරැ
ඇත පැනගැටලු මං පැටලුනු
අන්ධ කරැමෙක
මේ ජීවිත ගමන
තනිකමට හුරැවෙලා අද
හොයනවා හරි Code
එක මගෙ Code එක
ඉපදුනු දවසෙම කව්ද වැරැද්දුවෙ
මගේ Code එක සමාජෙන්ද ගෙදරින්ද?
සැපට වාහන සල්ලි පැලෙන්න
හෙව්වම හම්බවෙනවද දිනුම?
මරණින් පසුවද හමුවන්නෙ දිනුම?
දිනුවම හම්බවෙනවද මට ඇත්ත?
ඇත්ත වගෙනෙ දකින හීනෙදි
මට ඇති ගැටලුව
මේ වර්තමානෙ ගෙවෙන්න හීනයක්ද?
පාටින් තිබුණ ජීවෙ
නැගෙන හිත් දඩයමේ
හිස් ඇරඹුමක අවසානයක
දොරගුලු ඇරේ
දැවී නොදැවී තාරකා
දූවිල්ලේ
මග සොයන තාරකාවන්
හිස් අහසේ
දැවී නොදැවී තාරකා
දූවිල්ලේ
මග සොයන තාරකාවන්
හිස් අහසේ
Song Information
Song Title: තාරකා දූවිල්ලේ (Tharaka Duwille)
Artist: Dilum Thejana ft. Ravi Jay
Lyrics: Nishan Malinda, Ravi Jay & Dilum Thejana
Genre: Alternative Rap / Atmospheric Pop
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Tharaka Duwille” is a deeply philosophical and introspective track that explores the uncertainty of human existence. The mood is haunting, cold, and ethereal, portraying a narrator who feels lost in the “stardust” of a vast, empty universe. It depicts a soul searching for “the truth” (aththa) amidst a cycle of life and death, questioning whether the reality we perceive is merely another dream and whether material success holds any ultimate value.
Song Meaning
The song functions as an existential inquiry into the human “code.” The lyrics analyze the narrator’s detachment from the world, expressing a lack of hope for the next second or for the people around him, fueled by a burning desire to see the truth before he dies. Themes of karma, societal conditioning, and spiritual isolation are central; Ravi Jay’s verse questions whether his life’s “code” was corrupted by society or his upbringing. By questioning if “winning” means accumulating wealth or if victory is only found after death, the song challenges the listener to find a neutral balance in nature. It captures the essence of a traveler in the dark—reciting stanzas (gatha) and seeking answers from silent gods—trying to decode a life that feels as fragile and scattered as stardust in the sky.
Frequently Asked Questions (FAQ)
What does the title “Tharaka Duwille” signify?
It translates to “In the Stardust,” representing the insignificance and fragility of human life within the vastness of space and time.
How does the song address material wealth?
The lyrics question whether having “vehicles and overflowing money” truly constitutes a “win” in life, or if the real victory is finding truth beyond the material world.
What is the significance of the “Code” mentioned in Ravi Jay’s verse?
The “Code” is a metaphor for a person’s destiny, purpose, or psychological makeup. The narrator wonders who “errored” his code—was it his family, society, or himself?
What is the overall tone of the collaboration between Dilum and Ravi Jay?
The tone is dark, intellectual, and somber, blending Dilum’s melodic, atmospheric vocals with Ravi Jay’s sharp, thought-provoking rap verses.