මහජනතාවෝ | Mahajanathawo by Nadika & Dinupa ft. THEEVRA
දහඩිය වගුරා කැටයම් ඔපලාඔටුනු තනන්නෝකම්කරුවෝකෙත පූදින්නට පස පෙරලන්නටනගුල තනන්නෝකම්කරුවෝ ඇඟිලි කපාගෙන මාල තනන්නටසොරුන් හදන්නෝගුරු දෙවියෝබුදුන් දකින්නට පාර කියාවිවරණ දෙන්නෝගුරු දෙවියෝ ප්‍රශස්ති කියනා වන්දිභට්ටයෝරාජ සභා හොබවනමහ කවියෝවිමුක්තියේ බලවේගෙටඋදාන ගී ලියුවෝපොළොවේ පය…