වැස්ස නුඹ හැඩයි | Wassa Nuba Hadai by Kasun Kalhara

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න
තෙමි තෙමි තෙමි
තෙමි තෙමි තෙමි
හිඳින්නම්…

උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල
හාදුවට වෙනස් වෙන්න…

සුළඟ හැංගුනාද
මට නොකියා හොරෙන් එන්න
කරුවල කරුවල
හීනය පාට කරන්න…

Leave a Reply