රැප් අධ්‍යාපන | Rap Adhyaapanaya by ChrishViX [2014]

Educational Sinhala rap blending science and culture.

Song Lyrics

හෙල රැප් බස වේදිකාව – හැඳින්වීම

හෙල රැප් බස වේදිකාව
ChrishViX නම මුලකුරු
විෂය දහරාව
යාත්‍රාව මව් බස
මාත්‍රාව රැප් වස

ආරම්භය – රැප් අධ්‍යාපන සංකල්පය

ආන්ත්‍රාව අහගනින් වැදිපෙල අදහස
අරමුණක් නොමැරෙන තුල අධ්‍යාපන
එපා යවන්නට කලුවනම් මාරපන
නැහැ පුවත් පත් වල
ලොකු ලියුම් දේශන
ඇරබුම මේ බොයි රැප් අධ්‍යාපන

ශ්‍රී ලංකාව හා නව ලෝක දැක්ම

ශ්‍රී ලංකා මිහින් ලංකා කටාර් එයර් වේස්
බලන් ඉන්න ආසයි යනකොට උඩින් ගෝල් ෆේස්
දඩුමොනරෙකු මෙන් අහස් නැගි යන්තරයයි
නිපැයුම නිසා රයිට් සහෝ මන්තරයයි

විද්‍යාත්මක සංකල්ප – ගුරුත්වාකර්ෂණය

මේ ගසේ බොහෝ ඒයි රතු ඇපල් තිබෙයි
හොද ලමයා නිව්ටන් උනේ වැටෙනකන් ඉබෙයි
වැටෙන්නනං හේතුව පොලවේ ආකර්ෂනේ
බොයි නිව්ටන් නියමය ගුරුත්වාකර්ෂනෙයි

උත්සාහය හා අසාර්ථකත්වය

අදින්න නම් ට්‍රයි කලා ඇතුන් පවා
පලක් වුනේ නැහැ බීරි අලින්ට වීනා වයා
අපායට උනත් වෙලාවට වසයි අලුගෝසුවන්
ඉපෑයුවත් විනින් ඒකයි අතොරලෝසුව

රසායන විද්‍යාව – ආවර්තිතා වගුව

හයිඩ්‍රෝ හේලි ලිතියම් බ්‍රේරලි බොරො කාබන්
නයිට්‍රෝ ඔ2 ෆ්ලෝරෝ නියෝ සෝඩියම් මැගරන්
ඇලුමි සිලි පොස් කොලො අර් පො කැ
ආවර්තිතා වගුව Dmitri Mendeleev නිසා

භාෂාව හා නුවණ

කැල මිතුරු හෙළ අකුරු ඉගෙනන්
පල ඉතුරු අලුද කුනු අගනන්
කල ඇදුරු මල සිරුරු කරුමන්
රැප් නුවන සරුමන්

නුවණ පහන – සිත සහ මග

නුවණ පහන මතුපිට පිළිතුර
සරන කිරන වෙත අත ඇති දුර
අතුරු මිතුරු කලට වෙයි හතුරු
හිත ඇති ඇදුරු මැදුරු හදපන් කර අකුරු
වැල්ල සිබින රැල්ල කතිර සෙල්ලම්

නාවික විද්‍යාව හා ඉතිහාසය

බැරක් ඔබාමර බරක් වෙච්ච රට ඇමරිකන්
රකී තාමත් බක ක්‍රිස්ටෝපර් කොලොම්බස්
පොල විනතිත Flavio හැදුවේ කොම්පස්
දුම්රියපොල නවාතැන කලේ ශිල්පය
999 ට්‍රයි ඉතුරු කෙදි ස්වල්පය

විදුලි විද්‍යාව – නව නිපැයුම්

සාර්ථකයි තෝමස් අල්වා නිපැයුම බල්බය
නිසා සෙව්ව බෙන්ජමින් ෆ්‍රන්ක්ලින් බලය
විදුලි බල්බය කරන වර්න දහරාව විදුලිය
මවා මොළය තුල සංවේදී ඇමීටරය
යන්තරය වේ මේක ගැල්වනෝ මීටරය
මයිකල් ෆැරඩේ නංවයි ගොඩ

සන්නිවේදනය – රේඩියෝ

මේකෙ කතාන්දරය
නෝටි උනත් නයිස් කියයි දැන් මංචී
දැන්වීම වෙලද කතා පුවත් ආරංචී
ප්‍රකාශය සවනට හැදුවත් මැකරෝනී
අහපං රේඩියෝව හැදුවේ මාකෝනි

දැනුම – සදාකාලික සම්පත

උගතමනා ශිල්පය මතු රැකෙනා
බස් වහරකි විද්වත් දුර දකිනා
සොරා ගත නොහැකි
උදුරා ගත නොහැකි

අවසානය – රැප් අධ්‍යාපනය

දන ශිල්පය ඉගෙන ගනින් උගනා
උපාය දන්නන් අපායේ නොවැටෙති
ශාස්ත්‍රයට වියතන් සියවස් පැවතෙති
තියාගනින් දැනුමට ChrishViX රැප් ලුසිෆර්
අවසර දෙන්න පාඩම් කරන්න ලොකු සර්

Song Information

  • Song Title: රැප් අධ්‍යාපනය (Rap Adhyaapanaya)
  • Artist: ChrishViX
  • Release Year: 2014
  • Genre: Sinhala Rap / Educational Hip Hop
  • Language: Sinhala
  • Lyrics: ChrishViX


Song Summary

An educational rap using science, history, and language to promote knowledge through engaging hip hop storytelling.


Song Meaning

“රැප් අධ්‍යාපනය / Rap Adhyaapanaya” describes education as empowerment, delivered through rap.
The song blends Sinhala language pride with references to science, inventors, and discovery, encouraging learning beyond classrooms. By turning lessons into lyrics, it positions hip hop as a tool for awareness, curiosity, and intellectual growth, urging listeners to value knowledge as lasting power.


Frequently Asked Questions (FAQ)

Who performed “Rap Adhyaapanaya”?

The song was performed by ChrishViX.

When was Rap Adhyaapanaya released?

It was released in 2014.

Who wrote the lyrics of Rap Adhyaapanaya?

The lyrics were written by ChrishViX.

What is the main theme of Rap Adhyaapanaya?

The song focuses on education, knowledge-sharing, science, and learning through rap.

Leave a Reply