වියපත් වූ දින හදවත
පෙරකල අමතක මතක
යලි පාරා හඩවනු මිස
හිනැහෙද දුවමින් අතීතය
කාලය නවතනු මැන
අමතකද ඒ දවස්
සොදුරිය
විරාජිත කාලයක සුවදදෙන
මිහිරි යැයි කීවද සදාකාලික
සැඩ සුලන් මෙන් ගසාගෙන යන
නියතයක් නැත ප්‍රේමේක
මියැදෙමින් ඔබ හා මා නවතන
නිරාමිස ආලයට පෙම්බදින
ඉතිරිවන නීරස නිශායාමය
හැම වදන් සෙත් ගීතයක බැද
නැවතුමක් නැත ආලේක
සිහිවෙමින් මතකයෙ රිදවන
Leave a Reply