A bold rap asserting confidence and dominance.
Song Lyrics
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
සිංහල රැප් මං ඇමති
අද වැටුනොත් හෙටම නැගිටි
කොච්චර කරත් මං වැරදි
නැහැනේ කවදාවත් පැරදී
පැරදී පැරදී
නැහැනේ කවදාවත් පැරදී
නැහැනේ කවදාවත් ඇබරී
තාත්තගේ ඇටේවත් නෑ මං රැප් කරද්දී
අංක එක අනේ මගුල
වැදපං වැටිලා කකුල
උඹ ගොජපියෙක් වගේ හැලප
මම මිරිස් කුඩු වගේ සැරට
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
දැක්කා මං චරිත ගොඩක්
භාගෙට මුහුනු දෙකක්
බෝඩරේ දෙනවා සැපක්
ඉල්ලුවොත් ඕන දෙයක්
පදිරි පදිරි පදිරි
හුත්තෝ උඹලා පදිරි
කොළඹ රගන චන්ඩි
යන්නේ ගැලවී ඇඹරී
සැපක් සැපක් සැපක්
නෑ මම පදිරි පදිරි
වෙන්නැහැ කාටත් නැවිලි
ශොට් එක ශුවර් හුත්තෝ
අපිට දැම්මොත් රැගිලි
කාලෙට තාලෙට තාලෙට
ඇද්දේ මම නහයට නහයට
වතගොත අදාල නෑ මට
කියනදේ කියන්නේ මූනට
ඩමය අපේ බොසා
ආවොත් ආවොත් ආවොත්
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
Song Information
- Song Title: පදිරි (Padiri)
- Artists: Clewz ft. Mikka & Jaay
- Release Year: 2020
- Genre: Sinhala Rap / Hip-Hop
- Language: Sinhala
- Lyrics: Clewz, Mikka & Jaay
Song Summary
A high-energy rap emphasizing self-belief, resilience, and street credibility within Sri Lanka’s hip-hop culture.
Song Meaning
“පදිරි / Padiri” describes unapologetic confidence and refusal to be submissive or fake.
The song uses aggressive wordplay and bravado to assert dominance, resilience after setbacks, and authenticity in the rap scene. It challenges rivals, mocks hypocrisy, and celebrates staying true while rising through adversity.
Frequently Asked Questions (FAQ)
Who performed Padiri?
Padiri was performed by Clewz featuring Mikka and Jaay.
Who wrote the lyrics of Padiri?
The lyrics were written by Clewz, Mikka, and Jaay.
What is the main theme of Padiri?
Confidence, resilience, authenticity, and competitive rap culture.
What genre does Padiri belong to?
It belongs to Sinhala rap and hip-hop.