කුමරාණෙනි | Kumaraneni by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නෙ
මල් යායම නැහැ දන්නේ
ඔබෙ ඇසගින් බලා
සනසන් මගේ සිහිනෙ

සදුටත් කියලා
හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවද සදා පෙති විහිදා
සුමුදු සිනා විදි සිහිනේ
කදුලින් ගිනි බින්නේ

සුසුමක් තියලා
සුවදත් තියලා
ඔබෙ සුවද අරන් ගියා
මගේ කියා දෑස පියා
මම උබෙ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නෙ
මල් යායම නැහැ දන්නේ
ඔබෙ ඇසගින් බලා
සනසන් මගේ සිහිනෙ

 

 

Download the Official Audio from Here!!

Leave a Reply