ආදරේ හැටි | Adare Hati by Nadeemal Perera from Imlie Teledrama [2022]

Sinhala song lyrics with music notes illustration

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී…
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply