ලංවී | Lanvee by Nadeemal Perera ft. Dilki Uresha [2022]

Sinhala song lyrics with music notes illustration

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ

දෙකොපුල් දිගේ මුහුන හැරෙනා
හැම සුසුමක් පාසා
මට ආදරේ දැනෙනවා

ඔය උනුහුම හැම මොහොතෙම
හදවත දවනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

සද රැස් විලේ මාහා පිහිනා
රස හැගුමන් දෝවා
පෙම් සීමා විදිනවා

ඔය තුරුලෙම මං
හාදුමල් නෙලනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

written by Sampath Fernandopulle

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply