හඳපානේ | Handapane by Dilki Uresha [2022]

Sinhala song lyrics with music notes illustration

හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ
හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ

රාල එක්කලා පිටමන් වෙන්න වුනා
ගාලේ උන්නු නාඹරයත් එක්ක ගෙනා
ගෙජ්ජි බැන්දේ නෑ ගෙල වට සද්ද නිසා
අපි දෙන්නව කන්දට ගෙනියන්න පුතා

බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උනට කන්න බැරි උන්නස් ගිරි කන්ද
ඔබයි මාව රැකදෙන සමනල කන්ද

හඳපානේ.. හඳපානේ..
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ

හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ
හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ

written by Lasitha Jayaneththi Arachchige

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply