කෝලම් නටන්නට | Kolam Natannata by Nadeemal Perera [2024]

Sinhala song lyrics with music notes illustration

කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

කදුරු ලීයක් වාගේ මෙලෙකට
තිබ්බ තනි හිත මගේ
නුබේ ආලයේ නියන් පහරින්
කැටයම් කරපු දොහේ

කෝලම් නටන්නට එපා නංගියේ…

නැටුම් නෑ දැන් කෝලම් නාඩගම්
මූනු ටික මම වික්කා රත්තරන්
මාසේ පඩි ඇති යුද්ද සෙනගට
මාත් බැදෙනවා රත්තරන්

කෝලම් නටන්නට එපා නංගියේ…

written by Chamara Sandaruwan Hettiarachchi

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

sinhala cover songs,mangala nakathe lyrics song,kushan achintha song,mangala nakathe cover lyrics song,mangala nakathe cover song,cover song,shanika wanigasekara,kushanachintha,mangala nakathe

nadeemal perera,nadeemal prera,nadeemal perera live,amal perera,nadeemal perera songs,nadeemal perera new song,nadeemal new,nadeemal new song,nadeemal,nadeemal new music,mervin perera,perera,nadeemal new music video,nadimal,kolama,koam natannata,kolam natannata,koolam natannata,epa nangiye,nura,kolam,colam,srilankan music,koolam,wasanthe,lyric video,nurawasanthe,nura wasanthe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply