පහන් නොවන රැයක | Pahan Nowana Rayaka by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

ලංවුනේ… මා ඔබෙන්
සෙනෙහේ… පතා සිතින්…
සිත පුරා රැඳුන සතුට නිම් නොවේ…
ඔබ සොයා එන්නෙ මං…
වෙන් නොවන අදහසින්…
පවසන්න ඔබට රත්තරන් හැඟුම්…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…

මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

අත් බැඳී මේ ලෙසින්..
සුදු සේද මාවතින්…
දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ…
නැවතිලා මුමුනමින්…
රස මියුරු පෙම් වදන්…
අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින්….

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…
ලස්සන මේ යොවුන් වියේ…
ලස්සන මේ යොවුන් වියේ…

 

Download the Official Audio from Here!!

Leave a Reply