January 2018

ප්‍රියාවී | Priyawee by Piyath Rajapakse

පාට කූරකපාට බොදවෙලාපිටු පුරාලස්සන රුවක්මැවීලා හැගුම් පිරෙනාමුලු රැයක් පුරාලංව දිදුලනදෑස් යුග බැදීලා ඔබ ලගින් හිදිනාවිටදී මාඔබ දුන්නු උණුහුම්සිහිනයක් වී ලා ඔබ තෙමු දෙකොපුල් වියැලීලාඔබ නැගූ හසරැල්මතකයක් වීලා ප්‍රියාවීඔබ සිහිනයෙන් ලංවීසිප…

ඇයි මම ආදරේ | Ai Mama Adare by Piyath Rajapakse

යන්නෙමීපියඹලානිල්වන් අහස පුරා සොයනෙමීමගෙ දින පොතේසිටි ඒ කුමාරිකා ඈ ගායනාඒ ගායනාමුව තුරුල ඇති ඒ සුන්දර සිනහාඇය වෙසෙනා පෙදෙස කියයි සුලගින් ඇය එවනා පෙම් හසුන්හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්තරු මෙන්…