May 2021

පාට දේදුන්නේ | Paata Dedunne by Mahiru ft. Dhyan Hewage & Didula

පාට දේදුන්නේරැදි පාට ඕවිල්ලේහීන සාගරේ සිනා රැදේරේනු මෙන් පාවේසුලගේ වරින් වරේරොන් සොයා ඇදෙයි බිඟුන් වටේආදරේ සැප සාදරෙන්සැම ලෝකයේ දකිනාජීවිතේ මුල පෑදෙනාමල් පාට සේදී යෙනා පේන මල්පාරේඇති රෝස කටු පදුරේරොන් තිබෙයි…

මේලා | Mela by Kasun Kalhara

මේලා පෙම් මේලාවිඳින්න විහින් ළංවෙලාපීරා සිත පීරාහොයන්න හැඟුම් සිත් පුරා කැන්දාලා සිත සුව ආයේපාදාලා සිනහව දෑසේනිමවාලා සිතුවමක් ආදරේ කැන්දාලා සිත සුව ආයේපාදාලා සිනහව දෑසේනිමවාලා සිතුවමක් ආදරේ මේලා පෙම් මේලාවිඳින්න විහින්…

ඇත්තට වැරදි මං | Attata Waradi Man by Master D

ඇත්තට වැරදි මං ඒ හැටිඅතට හවඩි නම් මට මදිරිද්දුනු තැන කුලල් කා ගැටීරැප් කඳ කරගහන් දුර යද්දීඉස්සර නගරේ දැන් ඉන්නේ ගමේරැප් වල කොල්ලන්ට රස්නේ දැන් වැටේසිත්තරෙක් නෙමේ මං සිංහලෙක් කරේගෙනරත්තරන්…

විසික්කෙරුව සිත | Wisikkeruwa Sitha by Raini Charuka

විසික්කෙරුව සිත යළිත් අහුලගෙනමැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දාඅනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයිරැඳුණොත් ඔබ මා හා, ඔබ මා හානෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙනමුව හසරැලි කැන්දා,…

චංචල දෑසේ | Chanchala Dase by Raini Charuka ft. Raj

චංචල දෑසේ මායාඉස්සර වාගේ පාලාඉන්නට ආයේ මා හාආදරේ දීලාමල් වගේ සිනහා ගේනාමුදු හාදු වෑහේනානින්දෙදි සනසාලාහීන සාදනා ඊයේ වාගේමා දෑතේ යාවීලාසීතේ නෑවීලානුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවානිල්වන් නෙතු…

Drop එක පුදන්ඩ | Drop Eka Pudanda by Anushka Udana ft. Yuki

High-energy club anthem celebrating the peak moment of rhythmic intensity. Song Lyrics අහ් ඩ්‍රොප් එක පුදන්නමේ සැප ලෝකේකාටද ඕනේ අහ් සැප සැප සැපබොක්ක බොක්කයුවරජ බොක්ක සැප සැප සැපතද කොර තද…

දේදුන්නේ පාට පාටින් | Dedunne Pata Pitin by Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දුසංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දුසන්ධ්යාවේ නිම් වළල්ලේමායාවී දෑස දැල්වේකවුරුන්දෝ ඈ නොවේදෝඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දුසංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දුසන්ධ්යාවේ නිම් වළල්ලේමායාවී දෑස දැල්වේකවුරුන්දෝ ඈ නොවේදෝඈ…