May 2021

පායා ඇයි හිනැහෙන්නේ | Paya Ai Hinahenne by H. R. Jothipala

පායා ඇයි හිනැහෙන්නේනිල් ගුවනේ තරු රාශිනැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේනිල්වන් දෙනෙතේ කාන්තිපායා ඇයි හිනැහෙන්නේ ඇගෙ වත මට නොපෙනේ නම්පුන්සද ඇයි හිනැහෙන්නේඇගෙ වත මට නොපෙනේ නම්පුන්සද ඇයි හිනැහෙන්නේනැති දා ඇගෙ ගී…

ආන් නගේ | Aan Nage by Gunadasa Kapuge

ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තාමේන් බලාපන් හනිකට අඬා පනින්නාහිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දාඅයියණ්ඩියෙ ඉගිලුණාද පාන් කිරිත්තාආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තාඅමුතු වුනේ හිත අහවල් දේටද මන්දා…

අභිසාරිකාවන්ගේ | Abhisarikaawange by Gunadasa Kapuge

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේඅභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේඅභිසාරිකාවන්ගේ.. රාග ගිනි ජාලාවේප්‍රේමයේ උණුසුම් සුසුමේවෙනස ඔබෙනි දැනුනේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ අභිසාරිකාවන්ගේ…

ඇයි කලේ | Ai Kaley by DADDY

කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ. ඇයි කලේ මුළු…

අරාබිය | Arabiya by DADDY

මගේ නම ගයාන්අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාටමේ ලඟදි දවසකරුවැති යුවතියක් පැමිණියා…ඇත්තම කියනව නම්ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාවමගේ හදේ තදින්ම දැවටිලාඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන්මම මොන වැඩේ කරන්න හැදුවත්මගේ…

මා හා | Maa Haa by DADDY

මා හා හිනැහෙන්නෙපාදෑස් අගින් මුමුණන්නට එපාම්….ළඟින් මගේ ඔබ ඉන්නෙපාවදන්වලින් සනසන්නට එපාආදරේ දැණෙනවාආදරේ දැණෙනවාආදරේ දැණෙනවා කිසිම කෙනෙකු නෑ කිසි දවසක්දුන්නේ මා දුන් ආදරයක්ඔබ හා ගෙවෙනා හැම මොහොතක්ආදරේ දුන් වේදනා මතකයට ගේනවාම්….…

නෙත පෙරුම් පුරා | Neth Perum Pura by DADDY

නෙත පෙරුම් පුරා එදාඔබ දකින්න සැරසුනාහදේ කොනක නොරැදුනත් ඔයානොදැක ඉන්න බැරි උනා නෙත පෙරුම් පුරා එදාඔබ දකින්න සැරසුනාහදේ කොනක නොරැදුනත් ඔයානොදැක ඉන්න බැරි උනා සිත පතන්නේ ඒ ඔබයිමට පෙනෙන්නේ ඒ…

නිල් දෑසේ | Nil Dase by DADDY

නිල් දෑසේ කැන් සලායෞවනේ මත් කලාරන් දොතොල් රඟ දෙනාහද සයුර කැළඹුනාසඳ වගෙයි නැග එනා කුමරියන්හිනැහෙනා ම් …. හිනැහෙනා විකසිතයි සිනහවයිසුර අගුන් පරාදයිඔබ තරම් රුව අරන්කොයිආද මේ ළදුන්තරු දහස් අතරේබැබලෙන සඳ…

තවත් කෙනෙක් | Thawath Kenek by DADDY

තවත් කෙනෙක්තවත් කෙනෙක්තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත් අපි අල්ලාගෙනසිටිය විලසින්මඅද ඇය අල්ලාගෙනසිටිනවා දුටුවම කඳුළු නොවැටුණටදුකත් හිතෙයි අපිටඒ විතරක්මදහිනත් යනවා තවම සිහිවෙනකොට අදවන් දවසකඅපි මේ ගයනා ගීතයමඋඹත්…

රෑ පුරා | Raa Pura by DADDY

මා දිහා බලනවාඒ නිල් නුවන් දිලෙනවානිල්වන් ගැබේ දිස් වෙනාතරු මල් වගේ පේනවාරෑ පුරා හීනෙනුත් පේනවා මා තනි යහනේ දුටු හීනනෑ තනි වූයේ ඔබ ගාවළඟ ඉන්න ඕනමයි හැමදාමඔබ යන්න නම් එපා…