තවත් කෙනෙක් | Thawath Kenek by DADDY

Sinhala song lyrics with music notes illustration

තවත් කෙනෙක්
තවත් කෙනෙක්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

අපි අල්ලාගෙන
සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන
සිටිනවා දුටුවම

කඳුළු නොවැටුණට
දුකත් හිතෙයි අපිට
ඒ විතරක්මද
හිනත් යනවා තවම

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්

වෙන කොල්ලන් ගැන
අපිට කිව්ව ලෙසම
අපි ගැන අද උඹට
අනිවා කියලා ඇත

ඔරවාගෙන අපිට
අද උඹ හිටියාට
අපිටත් අද වගේම
ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්
තවත් කෙනෙක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply