Sinhala song lyrics with music notes illustration

හැඟුමේ පාවී ආ දිනේ
කඳුලේ නෑවී ආදරේ
මා හට කී ඒ ජීවිතේ
මුලකුරු ලීවේ ඔබමයි සොඳුරේ

රහසින් හඬනා මගෙ ස්නේහේ
උරුමේ නුඹයි අදුරක් මැකුනේ
දෑසත් තෙමුනා මගෙ ජීවේ
බිසවුන් නුඹයි ඒ ඔබමයි

අහසේ ලීවේ ස්නේහයේ
ගඟුලේ කීවේ ගීතේ
අඳුරේ උන් ඒ කාලයේ
මට දිවි දුන්නේ ඔබමයි සොදුරේ

රහසින් හඬනා..

written by Manuranga Wijesekara

daddy,i love my daddy song,father day song,fathers day song,fathers day songs,father’s day song,songs,happy fathers day song,happy father’s day song,i love my daddy yes i do,dad,i love daddy,zong,preschool songs,zhong,i love my daddy,i love you daddy,preston,song for kids,brianna and preston,songs for kids,family friendly,challenge,song for children,songs for children,fathers day,vlog,meet my dad,zhong’s dad,i met my dad,father’s day,zong and kat

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply