July 2021

ගැලූ දිය කඳ | Galu Diya Kanda by Asanga Priyamantha Peiris

ගැලූ දිය කඳ හැපී බිඳුනාතිසා වැව් බැම්මේඉතින් නුඹ නෑ මමත් හෙට නෑතිසා වැව් ඉවුරේ ගැලූ දිය කඳ හැපී බිඳුනාතිසා වැව් බැම්මේඉතින් නුඹ නෑ මමත් හෙට නෑතිසා වැව් ඉවුරේ එදා සාලිය…

මුතු කඳුලින් | Muthu Kandulin by Chandrasena Hettiarachchi

මුතු කඳුලින් මා දෙනෙතේපෙම් සිතුවම් බොඳ වන්නේරිදවන්නද වෙන්වූයේතනිවෙන්නම් මා මුතු කඳුලින් මා දෙනෙතේපෙම් සිතුවම් බොඳ වන්නේරිදවන්නද වෙන්වූයේතනිවෙන්නම් මා සඳ මඩලේ තරු පොකුරේරුව ඇඳුනේ ඔබගේමද පවනේ මල් ගොමුවේසුවඳ දැනේ ඔබගේකඳුළැල්ලෙන් හසරැල්ලෙන්සැනසෙන්නම්…

පබළු නගේ | Pabalu Nage by Gunadasa Kapuge

පබළු නගේ නා..මල් තිලකේපුංචි ඔසරි මැණිකේ..සුමනෝ…නුඹ ඇයි නැත්තේ වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේඅඩ හඳ යායට කෙකටිය පිපිලාවැව් කන්දේ බෝ ගස් හෙවනේමම අද තනියම ඔලිද ගණිනවා..වෙනදා වාගෙම තල මල පිපිලාතිබුනට ඇල…

දවසක් ඒවි | Dawasak Ewi by Piyath Rajapakse [2021]

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්මා ගාවින් රැදීනුඹ හිටියද හැම සංසාරෙමමේ වාගේ මගේ ලගටම වීනුඹ හින්දා මංගැයූ පෙම් වදන්දෝරේ ගලා ගියානුඹෙන් මං විදිමි හැගුමන්මා හද නිවාලනා දවසක් ඒවි අපිත්අපේ හීන වලට යාවීඒ…

පායා නැගී ඒවි | Paya Nagee Ewi by Karunarathna Divulgane

පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලානාඬා ඉතින් ඉන්න සේපාලිකා…සේපාලිකා පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී…

තාම නුඹ හින්දා | Thama Numba Hinda by Lavan Abhishek

තාම නුඹ හින්දා දිවි ගෙවමිමං දිවිතුරාමාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසාදෑස නුබ මත්තේ වැලපෙන්නේප්‍රේමය පතාහුස්ම හිරවෙන්නේ නුඹේ දෑතගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමිමං දිවිතුරාමාගේ පණ ඩිංග රැක…

පැතූ ලොව | Pathu Lova by Raween Kanishka

පැතූ ලොව අද අපට හිමි නැතිනොපැතූ ලොව අප ළඟට වී ඇතිනුඹත් නොසිතූ මමත් නොසිතූලොවක් ළඟ අප නැවතීසොඳුර මේ අප දෛවයයි මමත් නුඹගෙයි නුඹත් මගෙමැයිකියු ආදර කතාවක්නුඹට හිමි නැති මටත් හිමි…

නෙලා ගැනුමට | Nela Ganumata by Suneera Sumanga [2021]

නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..බලා දුර හිඳ කතා නොකරමසුසුම් පපුවක හිරකිරීමය.. ඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයහිත්පුරා හිඳිනට වරම් නැතිසොඳුරු සයනෙක නිදිවැරීමය.. නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..…

මේ තරම් සියුමැලිද | Me Tharam Siyumalida Kalu Gal by Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්හිතන්නටවත් බැරි නිසාමම ගියා අවුකන බුදුන්ටත්දෑස් දුන් මිනිසා සොයා කලා වැව ලඟ ඉලුක් හෙවනකමැටි පිලක පැදුරක් එලාරිදුම් පිරිමදිමින් බලයි ඔහුමැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූපෙම්බරිය…

මේ රූ | Me Roo by Ayeshmantha ft. OOSeven, DKM & Wild Skatey [2021]

හේ කව්ද මේ මගේ හිත බැඳුනේදැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේවෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේහිතේ මොකද මං මේ කලබලේහිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේහිතුනා ලෝකය සොඳුරුද…