2021

සෙනෙහෙ සිතින් | Senehe Sithin by Gunadasa Kapuge

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන්වෙමිනි එකම මවකගෙ දරුවන්නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන් එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේපොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේඑවන් පොළව මැද යුද වැද උරුම සොයන්නේතරඟ වැදී නොමිනිස්කම්…

සේද සිහින සුදු | Seda Sihina Sudu by Gunadasa Kapuge

සේද සිහින සුදු දුන්හිඳ ඔබඋස සීත නමුණුකුළ ගිරි හිසමම මූණ බලාගෙන මේ විදියටමතු ජාති ජාතියෙත් උපදින්නද….. නීල නුවන් නිල් තරු එළියටපෙම් ගීත ගයන මළ හිරුදෝ මමපාරමිතාවෙන් යළි උපදිනබැස යන්නද ජීවිත…

සඳ රෑ සිහිනයේ | Sanda Ra Sihinaye by Gunadasa Kapuge

සඳ රෑ සිහිනයේරැදෙනා දිගැසියේකල්පනා මීවිතේපිරුණා ආදරේ කඳුළැල් පියන් වසනා වෙලේහඬනා යුග නෙතුතවරා කසුන් හසකැන් දොවාලංවී හද පිදූ …. සරසා ආදරෙන්තනිවී මේ රැයේ සඳ රෑ සිහිනයේරැදෙනා දිගැසියේකල්පනා මීවිතේපිරුණා ආදරේ දහවල් පැයේ…

සක්මන් කරන මළුව | Sakman Karana Maluwa by Gunadasa Kapuge

සක්මන් කරන මළුව පාළුයි දේවීමං විතරයි ඔබ කිසි දිනෙක නොඒවීඉක්මන් ගමන් එපා පා පැකිලේවීදස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී සෙංකඩගල වටකල පවුරු වළල්ලේපෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේරන්තරු දෑස පියන රෑ…

ඒ කාලේ වාගේ | E Kaale Wage by Nadeemal Perera [2021]

ආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයිහැන්දෑ වෙලාවේමාගේ සුකුමාලීමදුමල් කුමාරීතරහින්ද ඉන්නේමාගේ කුමාරීආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයි ආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයිහැන්දෑ වෙලාවේමාගේ සුකුමාලීමදුමල් කුමාරීතරහින්ද ඉන්නේමාගේ කුමාරීආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයි රෝස පෙති…

මේ මාවතේ | Me Mawathe by Stereomiinds ft. Asel Pandigama

හිරු අවරට යන යාමේ මේ දිහාමං මාවත් පුරාසයිකල් සීනු හැඬවුනා නෑ සෝ තැවුල් අප සිත් වල සිනහා ඉතිරුණාමුදු වෙරලේ පා නගාසෙල්ලම් කරමින් කල් ගෙවා සියොතුන් විසිරී ආකාසේ දුර ඈත සිතිජයට…

කිරි මුහුදු වෙරළේ | Kiri Muhudu Werale by Nuwan Gunawardana

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගාකාගේද පිළිරෑ අඳීඒ රෑප චායා ඔබගේ නොවේදෝඒ රෑප චායා ඔබගේ නොවේදෝසැන්දෑ සඳේ දුර නිම් තෙරේ කවුදෝ ඉඳන් හිනැහේ බලාඅකුලේ පිපී කුසුමක් වගේහිතුණත් අනේ ලංවෙන්න බෑලා රෝස…

ඔබ එන්න | Oba Enna by Morris Wijesinghe

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්නසවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමාසන්සුන් ගමනේ රූසිරි බෝමාආදරේ නොකියා ‍ඉන්නේ කොහොමාමගෙ රන්කඳට මම ආදරෙයි ‍ඔබ නොදැක බැරුවාඔබ නැතිව බැරුවාමග සොය‍ සොයා මුව සල…

පින්සර ඔබ හැර | Pinsara Oba Hara by Gunadasa Kapuge

පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයිමිහිරි අතීතය…

පිය සටහන් මැකී | Piya Satahan Maki by Gunadasa Kapuge

පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේමගේම පියවර මත පිය නගමින්ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිඛර මුදුන් වලවන ලැහැබේ අතු අඟදෝංකාර දුන් එදා…