සේද සිහින සුදු | Seda Sihina Sudu by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුළ ගිරි හිස
මම මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද…..

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ……

මාළිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද
මම සඳකඩ පහනක නාද නගන
සඳ සඳළුව මත ඉමි
පාද සළඹ ගීයට පෙම් බැඳ…….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply