A raw and hard-hitting 2025 rap track by Sosa Lean reflecting on prison life.
Song Lyrics
1760 අපරාධ අංකේ
හිරකාර සල්ලාලුන්
වාට්ටු අස්සේ
අපෙ ගම වගේ උනා
බන්ධනාගාරේ
මගෙ උන්ගෙ සැලකිලි බෝඩරේ ආරේ
කාර පාටියෙ සැලකිල්ල
පසියා කාෂ්‍යපයා
ජනියා මගෙ
පැත්තෙන් හිටියා
වාට්ටු ගානෙම
මගෙ නමත් ඇහුනා
AJ ගේ පාටා හුත්තෝ
තවත් පැති හැදුනා
වරෙන් වරෙන්
ගාපන් මේ ලෝකල්
තියන විදිහටනෙ අපෙ
බෙදන් කැමත් නෑමත්
ගෙවල් වගෙ තමා
කොල්ලො හිටියෙ නෑ තාමත්
වචනෙකින් අඩුපාඩු
කරෙ නැ බං තාමත්
පාලු නැ කුඩුව අස්සේ
මගෙ කටෙ සද්දේ
පිලිගත්තේ රැපක්
ගාලා පැහැදිලි තත්වේ
දුකක් දැනෙ එක
දුකයි හදවත අස්සෙ
මම බැස්සත් මගෙ
උන් කූඩුවක් අස්සේ
එක දෙයයි දෙවියනේ
තරුනයි හදවතින්
ඇයි මුන්ව හිර කලේ
මිනිස්සුනේ පොදුයි
වැරදීමෙන් දෙයක් කලේ
සියවසක් ගියත් පුතා
එන්න අම්මා
පිනක් කරේ
සුදුපාට කිට ඇදන්
අච්චු ඒ කාලේ සත්තු
වැරදි තමා කලේ
හිරවෙද්දි දැනුනු
පසුතැවිල්ලෙන් ගෙවුනු
බිත්ති වල ඇදුනු
රූප කියයි සමාවෙන්න
හදවතින් තැවුනු
කාකි කිටෙන් නිල
ලත්තු මානයෙන් ඇවිදිති
නමට මහත්මා
උන් වෙස්ගත් සුනකයින්
අපි වැරදි අපි ඒවා
පිලිගනි හිරවුනු හදවතින්
එකෙක් දෙකෙක්
මුමුනාවි ලගදිම එලියේ
තව එකෙකුට
නඩු දිනේ තීරනේ
නැහැ දින ගැන්නේ
හිත හදාන හිටියේ
මේ අන්ද වුනු නිතියකින්
මිනිස්සුමයි තැවුනේ
වටවුනු තාප්පේ ගිනි රස්නේ
අපි කල පාපෙන් අපි පිච්චේ
තනිවුන පාරකි මග
අවසානෙකි කවුරු වුනත්
පොලවට
පස්වෙන දහමකි
මරනෙකි පස්සේ
දඩුවමලු උරුමේ
ගෙවද්දි ජීවිතෙ ඇයි
මෙහෙම කුඩුවේ
මේකතමා මගෙ
අවසාන ප්‍රස්නේ
පිලිතුරක් නැතත්
සමුගන්නම් මම කාරනෙන්
Song Information
Song Title: 1760 (Prison Story)
Artist: Sosa Lean
Lyrics: Sosa Lean
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“1760 (Prison Story)” is a gritty and deeply confessional 2025 rap track by Sosa Lean. The song offers an unfiltered glimpse into the realities of incarceration, prison culture, and the emotional toll of institutional confinement.
Song Meaning
The song explores themes of regret, brotherhood behind bars, and systemic flaws within the justice system (“me anda wunu nitiyakin minissumai thawune”). Sosa Lean’s lyrics detail daily life within the prison wards, relationships with fellow inmates, the heavy burden of separation from family, and the internal reckoning of facing one’s past mistakes.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “1760 (Prison Story)”?
The core theme is survival inside prison, brotherhood, reflection on past mistakes, and the emotional pain of confinement.
How does Sosa Lean portray the prison environment?
He depicts it through raw storytelling—highlighting ward life, solidarity among peers, harsh legal realities, and the longing for freedom.
Who created the track?
The song features lyrics and performance entirely written and delivered by Sosa Lean.