Ada Deegeka Giya / අද දීගෙක ගිය – Sunil Edirisinghe

අද දීගෙක ගිය නුඹ මට

බුලත් අතක් දීලා…

යන්න පිටත් වූ මොහොතේ

මගේ දෙපා වැදලා..

එතෙක් සිනා වී සිටි මා

කොහෙදෝ තනි වීලා…

නෙතේ කදුලු සිරකරගෙන

සිටියෙමි ඉවසාලා…
පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…

පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…
අද දීගෙක ගිය නුඹ මට

බුලත් අතක් දීලා…

යන්න පිටත් වූ මොහොතේ

මගේ දෙපා වැදලා..

එතෙක් සිනාවෙන් සිටි මා

කොහෙදෝ තනි වීලා…

නෙතේ කදුලු සිරකරගෙන

සිටියෙමි ඉවසාලා…
පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…

පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…
මා සිටියත් ඉවසාගෙන

නෙතේ කදුලු නොසලා…

අප දෙන්නා දිහා බලා

උන් අම්මා දැකලා…

ඇගේ නෙතින් කඩා හැලුනු

කදුලු මතක්වීලා..

කවුරුත් නැති තැනකට වී

හැඩුවෙමු තනිවීලා…
පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…

පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…
අද දීගෙක ගිය නුඹ මට

බුලත් අතක් දීලා…

යන්න පිටත් වූ මොහොතේ

මගේ දෙපා වැදලා..

එතෙක් සිනාවෙන් සිටි මා

කොහෙදෝ තනි වීලා…

නෙතේ කදුලු සිරකරගෙන

සිටියෙමි ඉවසාලා…
පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…

පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…
පුංචි නංගියේ..මගේ

පුංචි නංගියේ…

පුංචි නංගියේ..මගේ…

පුංචි නංගියේ…..

Leave a Reply