in Buddhi Sandeepa, Ridma Weerawardane

ආකාහේ ඉඳලා | Akahe Indala by Ridma Weerawardena [2025]

ආකහේ ඉදලා

ජීවිතේ සොයනා

හීනයේ නිවිලා

මා ඔහේ හමනා

තාරුකා තිබුනා

නිවිලා ඔහේ තියා

දුවනා..පිහාටූ ආදරේ 

සැගවී කොහේ ලියැලෙනවා.

අහසේ…කොහේද මා

හමුවුනා

අහසේ කොහේද මා 

හමුවුනා

තාමත් මන් තාමත්

කීවේ නෑ ගීතේ මේ මන්

ආයෙත් මේ මන් ආයෙත්

ඒ හීනේ පාවී ඉන්නම්

සරලයි ඔහේ..හිත ඉගිලෙයි හිමේ

මා දන්නවා ඇයි කියා

එහෙනම් පාවීලා

ඉගිලේ .මිදිලා හමා..

දුවනා..පිහාටූ ආදරේ…

written by  Buddhi Sandeepa

Leave a Reply