Amila Perera

සඳ ඇබින්දී | Sanda Abindi by Amila Perera [2021]

ආදරෙන් හද පොගවනානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා හාදුවක උණුහුමක් හින්දාසියොලගම මුසපත් වුනාතුරුලටම ලංවී ඔයාආදරෙන් හද සැනහුවානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා ආදරෙන් හද පොගවනානමක් නැති…

සද හැංගිලා මා | Sanda Hangila Ma Thurule by Amila Perera

සද හැංගිලා මා තුරුලේසිත නැංගුරම්ලා දුක හංගාලානිල් නුවන් නෙත් කැරැල්ලේපෙම් සිනා කැන නංවලාතව ලංවෙලා ආදරේ මා නිවාලයිආදරේ මා නිවාලයිආදරේ මා නිවාලයි උලුනුකුලු මල් අනන්තේමල් පිපී ලැම වසන්තේසුවද මල් රොන් සිඹිමින්…

ඉපදුන තැනදිම | Ipaduna Thanadima by Amila Perera [2016]

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්ආදර දෙසිතක ඉකිබිදිනානොමියෙන මතකය පමණක් දෙහදේසිර වේවිද උන් මියෙන තුරා කාටත් නොපෙනෙනකවුරුත් නොදකිනළයේ පැතුම් පොදි තෙරපෙනවාඉගිලී යන්නට අහසක් තිබුනටසිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑආදරයේ දැහැනින් මිදිලා ඉපදුන තැනදිම මියැදෙන…

හිරු මැකී යයි | Hiru Maki Yai by Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේනිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්රිදුම් දෙයි ආදරේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනානෙතු සලා…