රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි
අද වදනින්
නිති සරමින්
කසු කුසු මැද නුඹ විඩ ගමනින්
වසත් කවමින්
දුර ගිය රටවල් දැන්
ඇය හිතින් අලු කැඩුවා
ගත බැද කබලින්
මුන් පියුමට බිගුරද බෝහූ
ඇගේ රන් කියුමට
ඇති සවන් හා වුනු
සැඩ පතේ නොහුලන ඇගෙසිත නම් බෝහූ
ඉග සුව විතග වයන්න
මම කාහෝ
මගේ හිත කවි කියවන කිවිදී
සිතුව්ලි මිරිකෙන එන මිහිරී
අතින් දුරින් නුඹ ඇවිදිද්දී හීරී
පෙර සද නුඹ රුව අග තැවරී
ඉතින් තැන තැන පැතිරෙද්දී විලි බිය
නුඹේ ඇස ගැටුන තැන සිනහව සිරවිය
අසන ලද රැප ලග නිතර මම තනි විය
ලස්සන පාද තිය තිය ඈතට ඈතට යන්න ගිය
රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි
ඇට කරවී
නැති මට්ටම මත නැවතී
දේවී කෝලෙට ගිගිරි සිනහවට
දේවී මකරු ගිනි සිසිල කරන් යාවී
ඇය තව නැලවේවී
දැක්කට උනු නෙතම බර දරාවී
වද නිල් හද මත ගිනි අවුලාවී
මගේ හිත තම්මැට්ටම රැව් දේවී
බබරුන් පැටලේවී
අහ් රන් දවනත් අල්ලන් මම
කැන්දන් නුබ අල්ලන් බද එන්නම් මම
නුඹේ නල්ලන් මේ සෙල්ලම් තව
බන්දන් මන ඉල්ලන්
කොල්ලන් වෙයි ලෙල්ලන් යෝ
ඈ තාමත් රග දේ
හැට හතරමායම් දාල රගන ගත සීයා මායම් ලග
ඇදන් නැති නිසා නුඹේ වත ගැලවුනා
මතින් නොවිදා ගත නෙලූ පිලිරූ
රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි
Leave a Reply