Girlfriend by Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera

Playful Sinhala Baila-pop duet contrasting youthful romance and married life.

Song Lyrics

මගේ girlfriend
හිතුනු විටදී තරහ වෙනව
ඕනෙ උනොත් යාළු වෙනවා
girlfriend
ඇතුවත් බැරි
නැතුවත් බැරි
මොනවා උනත් හරිම ස්වීට්
girlfriend

ඔයා නැතුව මට ඉන්නත් බෑ
එයාට කවුරු ඇතත් මං නැතුවත්
බෑ බෑ බෑ

girlfriend…

සල්ලී ඇතොත්
ලගින් යන්නේ නෑ
එයාට මාව තරම් වටින කෙනෙක් නෑ
මමත් ඉතින් සෙකන්ඩ් වෙන්නේ නෑ
එයා ඉල්ලන දේ නොදී ඉන්නේ නෑ
නෑ නෑ නෑ

girlfriend…

ලෝකේ එකම කෙල්ල කියලා හිතනවා
වෙන කිසිම කෙනෙක් මට හරියන්නෑ
මගේ මෝඩකමුත් එයා දන්නවා
ඒක හින්දා එයා මා රවටනවා
වා වා වා වා

girlfriend
හිතුනු විටදී තරහ වෙනව…

ඔයා නැතුව මට ඉන්නත් බෑ
එයාට කවුරු ඇතත් මං නැතුවත්
බෑ බෑ බෑ

මගේ වයිෆ්
මගේ වයිෆ්
අනේ අපිට මොන කෙල්ලොද
ඉන්න එකම කෙනා තමයි
මගේ වයිෆ්

තරුණ කාලේ හොදට හිටියා
දැන් නම් බෑ එයා නිසා
මගේ වයිෆ්
එයා කිසිම දිනක මා රවටන්නෑ
අනේ චපල හිතක් ඈ ලග නම් නෑ
නෑ නෑ නෑ නෑ

එතකොට මගේ වයිෆ්
හිතුනු විටදී තරහ වෙනව
ඕනෙ උනොත් යාළු වෙනවා
මගේ වයිෆ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
ලෝකේ ඉන්න හොදම බබා
මගේ වයිෆ්

එයා නැතුව මට ඉන්නත් බෑ
එයාට මොනවා උනත් මං නැතුවත් බෑ
බෑ බෑ බෑ බෑ

Song Information

Song Title: Girlfriend
Artist: Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera
Lyrics: Dushan Jayathilaka
Genre: Sinhala Pop / Baila
Language: Sinhala
Release Year: 2010s

Song Summary

“Girlfriend” is a humorous and rhythmic collaboration featuring Dushan Jayathilaka alongside Sri Lankan music legends Sunil Perera (The Gypsies) and Nalin Perera (Marians). The song humorously depicts the ups and downs of a romantic relationship, highlighting the mood swings and materialistic tendencies of a “girlfriend.” The track takes a funny turn towards the end where the veteran singers shift the focus to the “wife,” contrasting youthful flings with the stability (and occasional dominance) of married life.

Song Meaning

The song is a lighthearted social commentary on the dynamics of modern relationships and marriage in Sri Lanka. It uses catchy Baila rhythms to explore themes of financial dependency in dating and the “sweet but sour” nature of young love. The inclusion of Sunil and Nalin Perera adds a generational layer to the song, as they pivot the lyrics to praise the loyalty of a wife over the unpredictability of a girlfriend, albeit with a comedic undertone regarding being “under the thumb” in a marriage.

Frequently Asked Questions (FAQ)

Who are the featured artists in this song?
The song features Dushan Jayathilaka alongside the late Sunil Perera and Nalin Perera.

What is the musical style of Girlfriend?
It is a fast-paced Sinhala Pop track with strong Baila influences, typical of Sri Lankan party music.

Who wrote the lyrics for this song?
The lyrics were written by Dushan Jayathilaka himself.

What is the twist at the end of the song?
The song shifts from talking about a “girlfriend” to talking about a “wife,” humorously suggesting that for older men, the wife is the only one who truly matters.

What themes are explored in the lyrics?
The lyrics touch on the emotional rollercoasters of dating, the influence of money in relationships, and the contrast between young romance and long-term marriage.

Leave a Reply