A heartfelt love memory from the past.
Song Lyrics
හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ
හදවත කීරි ගසයි අද මාගේ
හිරිගඩු පිපුනා මොහොතක් ගානේ
දවසක් රහසින් ඒ හදපානේ
තනිවී උන්නේ ඒ හුම්මානේ
ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා
මනමාලකමයි කදිමයි
මා වෙලා මං මුලා
දුර ඈත ගියා නොකියා
සිත මා නුඹ ලග තියා
ඉවසන්න තවත් මට බෑ වෙන්වෙලා
දගකාර නුඹයි නුඹමයි මට ඕනා
හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ
මගේ වෙලා උන් එදා
දෑසේ කී කතා
රැදිලා සිත් පුරා
වින්දා රෑදිවා
පෙම් වැසී වස්සලා
දෙන්නාත් එක්කලා
නොසිතා ඒ දිහා
නොසැලී පෙම් කලා
සැනසිල්ල නුඹයි නුඹමයි
ඒ නිසා ලංවෙලා
ඔය ලීලේ මටයි මටමයි
ඒ හින්දාමයි ගැලපිලා
තව ඉන්න බයයි ආසයි ලංවෙලා
සබකෝල ගොඩයි බෝමයි
තනිවීලා
හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ
ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා
Song Information
- Song Title: හදවත කීරි ගසයි (Hadawatha Keeri Gasai)
- Artist: Jaya Sri ft. Raini Charuka
- Lyrics: Jaya Sri
- Genre: Sinhala Romantic / Pop
- Language: Sinhala
Song Summary
A romantic song reflecting on unforgettable memories, secret moments, and lingering love from a past relationship.
Song Meaning
“හදවත කීරි ගසයි / Hadawatha Keeri Gasai” describes a heart that still aches with love-filled memories.
The lyrics recall secret meetings, whispered words, and emotional intimacy shared in the past. The song expresses longing, emotional attachment, and the inability to fully let go of someone who once meant everything.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Hadawatha Keeri Gasai?
Love, nostalgia, and emotional longing.
Who performed this song?
Jaya Sri featuring Raini Charuka.
What type of song is this?
A Sinhala romantic pop song with emotional and melodic storytelling.
Why is this song relatable to many listeners?
Because it captures common experiences of love, memories, and the pain of separation in a heartfelt way.