හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha

Melancholic indie track depicting a lonely search for lost love in Hanthana.

Song Lyrics

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

Song Information

Song Title: හන්තානේ (Hanthaney)
Artist: Dhyan Hewage ft. Yuki Navaratne
Lyrics: Yashodha Adhikari
Genre: Indie Pop, Alternative
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Hanthaney” is an evocative alternative track that captures the profound sense of loss and isolation following a broken relationship. The mood is somber and deeply nostalgic, centered around the iconic Hanthana mountain range. It portrays a narrator revisiting the desolate paths once shared with a lover, searching for a trace of her smile or the warmth of her presence amidst the cold mist, only to find that the vibrant “red of her lips” and the joy of the past have vanished forever.

Song Meaning

The song functions as a psychological exploration of grief and the passage of time. The lyrics analyze the transition from the “summer” of love to a cold, clouded state of mind (Mandara). The mention of the “altar of love” suggests a devotion that was sacred, yet remained unfulfilled. By “combing through the roads of Hanthana,” the narrator illustrates the futile effort to reclaim memories that have become “shadows in a dream.” It highlights the silent suffering of the soul, where words spoken in pain go unheard, and the beauty of the beloved exists only as a haunting silhouette in the narrator’s conscience.

Frequently Asked Questions (FAQ)

What is the significance of “Hanthana” in the song?
Hanthana is a mountain range in Kandy often associated with romance and nostalgia in Sinhala literature; here, it symbolizes the cold, misty environment of the narrator’s loneliness.

Who wrote the lyrics for “Hanthaney”?
The lyrics were written by Yashodha Adhikari, who is known for creating imagery-heavy, emotive contemporary Sinhala songs.

What does the phrase “Para peeruwa” imply?
It translates to “combed the roads,” a poetic way of saying the narrator searched every inch of the path they once walked together, hoping to find the lost lover.

In what year was this song released?
The song was released in 2020, becoming a standout track in the Sri Lankan indie-alternative music wave.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *