🔹 කළු රෝස මල – හැඟීම්වල ආරම්භය
කලු රෝස මලක් සුදු කෝල
අතින් ගෙන පාලුවේ වැට ළඟ
ගිජුලිහිනි නෙතින් මගේ පපුවේ
වම නෑ ගෙන ගෙන හනිකට
එතැනින් පසුව,
රෑ සඳවට කවිකම් ගොතමින් තනිකම
ඇති රූ යහනට
නුඹ ආ වග මතකයි හීනත්
උණුසුම් දකිද්දි ඉස්සර
🔹 තනිකම සහ මතක
මට තොදොල් වෙවී හිස පිරිත් මදී
උහුලතත් රතේ
තොල් මුවත් සිඳී ඇස් යටින්
නෙවේ පපු ගැබක් හිතේ
මුව වචන ලෙසින් සුසුමන්
ඊළඟට,
දිග සේයුටු සුළං වැනි
මදුවිත පැරදෙයි රන් තිසරු
පිරි සිහිනයක් මෙනි
මත්වෙන තාලෙන් තාලෙට කම්කලු
කම්කලු කතා ගොතන් මම
රත්වෙන පපුවත පපුවත පිච්චෙන
🔹 ප්‍රේමයේ අතීතය
කෙසේගිහි ඇඟිලි පොවන් රද
ප්‍රේමෙට ඇලපිලි ඉස්පිලි එක් කරමින්
තව තව හරි හරියට
ඉස්සර බැඳි පෙම් විස්තර හන්තානින්
විසිකර මහවැලියට
කෝ දැන් හිනාවෙන්න
එහෙත්,
මට මලක් වෙන්න කෝ සඳ බලාගන්න
වෙනවා අපට වෙන්ව යන්න තරු
එපා විරිත්තන්න
ආයෙත් එපා එන්න කලුවර පරද්දන්න
මගේ ආදරේ කෝ දැන් තුරුල් වෙන්න
🔹 ආදරයේ අරමුණ
සීලෙන් රාගය ගන්න ප්‍රේමෙන් නාමෙන්
හුස්මක් සද්දෙට දෙන්න කෝ
එපා කල් අරින්න
තව තුරුල් වෙන්න
අපි අපේම වෙන්න
ඕන මගේ ආදරේ
🔹 ප්‍රශ්න සහ ඇසීම්
කෝ අද කතා පොජ්ජ
මැරුනද හිනා පොජ්ජ
ආදරේ යාන්තමින්ද
නැත්නම් තෙහෙට්ටුවෙන්ද
මාසේ පෝය වත්ද
ආයෙත් අමාවකක්ද
යන්නට ලෑස්තියෙන්ද
කෝ කෝ කෝ
🔹 පාලුව සහ විරහව
පාලුව පාලුව පාලුව පාලුව
පාලුව හිරිකඩ එක්කලා යාලුවෝ
හිරිපොද කඳුලු ගලද්දි
කවුලුව වසා පියා ඇය සඳලු තලෙන්
බැස අහසට යද්දි
🔹 සිහිනය හා වියෝගය
හාදුව දුන්නා නියා සිහිනෙන්
විකසිත වී බැඳී මියෙද්දි
උන්නද හුස්මක එල්ලි මා හිත
දූවිලි නෑ එලි පෙත්තේ
බැඳෙන්න බැඳෙන්න
🔹 වේදනාව සහ යථාර්ථය
අත හැරෙනවාද ලෝකේ පදනම
රිදෙන්න රිදෙන්න
උනු වෙන හිත් ගල් වෙනවා දවසක
විඳින්න විඳින්න
වේදනාව හිතේ මතුවෙන නිතරම
කියන්න කියන්න
ආයන්න ආයනු පල නැත හිත වත
🔹 අවසාන හැඟීම
වේදනාව ඇතුලත හන්ගන්
හිනාව පිටපොත්තේ කර සිත්තම්
විලාන වූ බෝ හිත් එකතුව
ප්‍රේමෙන් පිරෙව්වා පොලොවේ වත්කම්
විරහව කර රහක්ව සන්තම්
පදම් උනා මන් කඳුලෙන් බස්තම්
මනා වැටහී මුලාව දැන්
වෙලාව එනතුරු
සිකුරුත් fuck බන්
🔹 හීන සහ අරුත
හීන හීන මවාගත්ත ලෝක
අහසේ ඉන්න ලියපු ජාතියක්ද
හීන හීන හීන හීන
දරාගන්න ඕන වේදනාව පිරුණු ජාතියක්ද
හීන හීන හීන හීන
හිනාවෙන්නේ කෝම කියාදෙන්න මැවුනු
ජාතියක්ද
හීන හීන හීන හීන
හීන හීන හීන හීන හීන
written by Master D