Sinhala song lyrics with music notes illustration

ජීවිතේම සාමකාමි හෙව්ව හින්දා මල්
කව්ද කිව්වේ මේවා සික් ඒවා
බොරුනේ ෆට්ට පල්
උඹලා කුඩ්ඩ වික්කා නාඩියෙන්
මේ මලට ගැහුවා ගල්
මලට කැමති කොල්ලෝ හෙව්වේ
නෑ අනුන්ගේ රෙද්දවල්
කොල්ලෝ බෝතලේ ප්‍රචන්ඩකාරී
ඒක මාර හානියක්
මේ මේවා ගන්න කොල්ලෝ හෙව්වා
කෙල්ලෝ ගත්තා වාසියක්
ආ.. රස්‍තා කිව්වේ දෙයියෝ ජාතියක්
ඒ දිව්‍ය ලෝකේ සාදයක්නේ
දැම්ම දාපන් බාරයක්
පෙන්නන්නේ කොල්ලොන්ට සෙවණගල
එනවා පොලොව පෙරලගෙන
ආස මන් හිනාවට මේ කන්නේ
තුන්වෙනි පාරට
අරක්කු ගඟේ පීනුවත්
මේ කුඩ්ඩ පෙත්ත පීරුවත්
වැඩක් නෑ ගන්න බෑ මලේ වගේ
සැපක් සිරාවට

නීතිගත කරන්න බෑනේ වෙද්දි
උඹලගේ කොන්ද
ඇල්කොහොල් තමයි රටේ ඇහේ
තිබිච්ච ලොකුම රොඩ්ඩ
කොල්ලෝ නාස්ති වෙන්නේ සීතලෙන්
වදින්නේ නෑලු සව් කොලෙන්
ගහන්න මේ ජරාව රස්තා කොල්ලෝ
නෑ අඩෝ පව් කරේ
කල්පනාව මාරයි මට පේන දේ විකාරයි
දුක මැරුවේ මේ හිනාවයි
මේ ජීවිතේ විඩාවයි
අඩෝ කේරලේ ජරාව ගහන්න
වගේ ඔලුවට පොල්ලෙන්
මම ඔතලා ගහලා වැදිලා බලන්නේ
තණමල්විල කොල්ලෙක්
පාඩුවේ මං ඉන්න ආස වෙන්න
Slow motion
අඩෝ දන්නෝ දනිති සැනී සරල
චරිතයක් මං open
මම මලට තමයි ආදරේ කරන්නේ
දැන් Proposal
දුමාරේ තමයි බොස් දුන්නේ හදලා
බන් promotion

මේ මල් වෙරල අයිනේ
හුළඟයි මුලු දවස තිස්සේ
ක්ෂිතිජය ළඟම නවතින්නේ
මල් සුවඳයි මගේ තනි මැකුවේ
මගේම ලෝකෙක පාවෙන්නේ
කවුරුත් නෑ දැන් මේ අහසේ
මම බඹරෙක් සේ මල් හෙව්වේ
රොන් ගත්තට නැහැ මල් තැලුවේ

මාත් එකම ලෝකේ වෙලා slow motion
ඒ motion එකට කාර් අරන් කරන්න
motivation
මාස තුන හතරකින් මගේ
ඇස් වෙලා imotion
push baby ඔයා තමයි මගේ new version
තත්පර කට්ට යන්නේ දැන්
ටක් ටක් ගාලා
මගේ හදවත ගැහේ ලබ් ලබ් ඩබ් ගාලා
මගේ මීටරේ නාඩි වැඩ සට ගාලා
මම හැමවෙලේම ඉන්නේ
කන පැලෙන්න ගහලා

තණමල්විල මොණරාගල අමුතු පැලෑටි
ඇඹිලිපිටියේ ඉඳන් හොර ගමනින්
කොළඹට ඒවී
සමහරු දැන් අස්සේ පාවී පාවී
කවුරු මොනවා කීවත් මල්
ගොමු රජවේවී
May be අඩෝ one driver fucking
Speed car
ආදි කාලේ වගේ අපි යන් domp car
පොඩි උන් ඉන්නවා ICE ගහලා
උන්ගේ හෙන part
අපි මල් එක්ක පැටලිලා මාලි වගේ
One heart

අපි පාරට බද ICE Worse බාගෙට close
ඇස් ඇරගන්න බෑ දැන් හදට වෙරි close
අපි ගමනේ හරියට වගේ හැරමිටි course
යන්න යන්නම වෙන්නේ හොඳටම slow
ඉන්න ආසයි වෙලා කයිනේ වරුවක්
පාවෙන්නම් හුළඟට වගේ සරුංගලයක්
හමන සුළඟත් දැනෙන්නේ මාර ජවයක්
දන්නෝ දනිති කටු නැති මලේ අගයක්

ගිනි දැල්ලට විහිදෙන මල්වල සුවඳට
බඹරුන් පාවි එන්න
රොන් ගෙන ලස්සන ලස්සන සිත්තම්
අතරින් ලෝකේ පේනා
හිත් අපේ පාඩුවේ දැන් slow motion
හීනෙක රවුමක් යන්න
සුන්දර හිත් අපේ කවදත් මල් වගේ කාටත්
අහිතක් නැතුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply