දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

Sinhala song lyrics with music notes illustration

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්
දවස ගානේ ගලනවා පොදි බැදන්
නුඹව මට මහ මෙරක්
අයිති වූවත් නැතත්
මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන්

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
මා හද කැලබූ ආදරේ

ලියන්න ලියන්න උඹ ආයේ මැකුවා
හිත හැදෙන්න හැදෙන්න උඹ ආයේ කැඩුවා
මං එල්ලෙන්න එල්ලෙන්න උඹ මාව හැලුවා
ඒත් මේ කාලකන්නියට උඹ නැතුවමත් බැරුවා

ගැලපුවේ ගැලපෙන්නැති හදහනක්
දැණ් හදවත තනිකර මලගමක්
යන්නත් කලින් එක මැරිලා දින හතක්
උඹ ආයෙත් එනවා පොරවගෙන හමක්

කොච්චර දැගලුවත් නවත්තන්න
මේ ප්‍රේතයා ආසම කටක් කන්න

මියෙන හදට පොඩි පනක් ගන්න
ගිහින් උනේ උඹේ ආදරේ මැරුම් කන්න
ඇයි ඇයි රිද්දන්න ආස
විදිනවා බලං ඉද්දී මං නුඹේ පහස

එලිකරපං කෙල්ලේ ඒ රහස
වචනෙකින් දුකයි සතුටයි දෙකම දෙන රහස

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply