ලෝකේ තේරුම් ගන්න බැරුව
කොහොමද තොපි ජීවත් වෙන්නේ?
දවසක කවුරුත් වැලලෙන්නේ
ඒත් ඒක කාටවත් තේරෙන්නේ නෑ
ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ
ලංකාවේ රැප දියුණු වෙද්දි
තොපි ඒක කනවා
මිනිස්සු නිකන් නෙමේ
ලංකා දේසේ පාරට පැන්නා
හිරවෙලා අස්සේ බූමා කරවල
අව්වේ දාඩිය නාගෙන
කටු බාධක මැද්දෙන්
හති දාගෙන ආවා
ඉතින් උඩ රටින් දකුණට
විනාසයක් පෙරලෙන්න ආවා
ශානා එක්ක සෙට් වුනේ
මේක දෙයියෝ බලාගෙන දෙනවා
ගනිං මේක ඔලුවට
කෙල්ලෙක් දැම්මත් හිනාවක්
තොපි පැණි හලනවා
සැරට ගත්තම
ඇස් රතු වෙලා කහි
ශිවන්‍යා කව්ද නටද්දි
නටුම ශ්‍රී දේවී
අත් දෙක උස්සලා
මට දෙන්න ප්‍රතිචාර
මම ගත්ත පාර
නද නඩ පාර
ඒත් උඩ ඉන්න දෙයියෝ හොයලා
මමත් ගියා අහසට
නිකන් නෙවේ වඳින්නේ
හිතේ තියන විශ්වාසෙට
හිතේ තියන දේවල්
එලියට කිව්වොත් තේරෙන්නේ
ඒත් අස්සේ හංගන් හිටියොත්
ඒවා ඉබේම පෑරෙන්නේ
බඩු නැතිවෙද්දි හවසට
කොල්ලෝ දැන් වේලෙන්නේ
සික් නෙමේ
එකට හරිද්දි
නේ කහන්නේ
ආ.. හිනාවෙලා අපි ඉන්නේ
ආ.. මලා නෑනේ ජොබ දෙන්නේ
ආ.. කොල්ලො කෙල්ලො පැද්දෙන්නේ
රැපෙන් තමයි
ජීවිතේම මාරුවෙන්නේ
(කොරස් repeat)
වෙලාවට කෑම නැත්තන්
ගෑස්ටික්
මේ අබුද්දස්ස කාලේ
ඔලු ප්ලාස්ටික්
ඒ නිසා ගහපන් ප්ලේන්ටි
කාපන් පේස්ටි
පාරේ යන කොල්ලෝ දිහා
හොරෙන් බලනවා
සුදු ආන්ටි
පාර හදපු මුල
අමතක කරන්නෙපා
කරපු දේවල්
එක දවසක පිරෙයි
මම හිනාවෙලා ඉන්නෙ
දුක නැති නිසා නෙමේ
වදන් වලින්
හිත පිරිලා තියෙන නිසා