Sinhala song lyrics with music notes illustration

ඇදටම දියවෙලා යයි හීන
නැගිටින්න පෙර වෙර දරනවා තාම
ලග ඉන්න අය මාව දැක්කා රගපෑම
පලදින්න ඔටුනු සුදුසු නැහැ තාම

පැරදුම අවසානය නම්
අවදානම මැද අවදානය මං
මානය මැන කාලය රන්
වට්නවා නම් හීන වල ජීවත් වෙන්නෙ මං

අපි හොයන්නේ වෙනස ගලන වචන මැද
අපි දකින විදිහ මේ ගින්න නිවන විදිහ සබද
මැද එන්නෙ අරගෙන හියන්න නෙවෙ ඇද

නැලවිලා යං අපි වාගේ
නොනවතින මේ රැප් සාදේ
තරමට මත් වුනා වාගේ
මට සිංහල රැප තැබෑරුම වාගේ

මට තව දවසන මැරෙන්නේ හීන එක්ක
නෙවෙ මම
දවසක හැබෑ වෙන්නෙ කදුලක රස නෙවෙ
දකින්නේ දැනෙන්නේ හැගෙන්නේ මටම මගේම කියා
දේ නැති වෙන කොට ඒවා මගේ නෙවෙ
සුරංගනා කතා වල වීරයා
මගේ ලෝකේ හතර වටේම දැන් පේන මානයන්
වල නවතින් වෙනසට හැමදාම ගරු කලා මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply