පුංචි මලිත් ////
මොකද වෙන්නේ කොළඹ
වෙල්කම් ටූ පදනමේ වාට්ටුවට
සෙල්ලමේ මිසී එනවා 6ට
බෙහෙත් දෙනවා ඇවිත් තිතට
මුලින්ම බෙහෙත් දෙන්නේ හිතට
පස්සේ ඉතුටු දෙකයි එකට
අන්දකාරයි රෑ එලිවෙනකල්
ලේසර් එලි වටේම
වාට්ටු අංක 01-14
මලියයි යාලුවෝ ටිකයි
මෙතන තමයි කරලා ඉන්නේ නතර
ගෝඩ් ටියර් ලෙඩ්ඩු ඇතුලේ
ගෝතයෝ එලියේ
දීපං වතුර
කූලිං ගැහිලා ෆෝකස් කරන්
ඉන්නේ හිලෙන් දාන යතුර
බලං ඉන්න මුට්ටියේ කිරි
යන්නේම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටි ගත්තම බොලාට
ඉතුරු වෙන්නේ පතුරම්
හතුරා කියලා බැලුවේ බල්ලා
දෙන්න උබේ අතට කතුර
බැලූ බැලූ අත බලං ඉන්න එපා
යකෝ මතුර මතුර
උඹලාට හරියනකොට
නිදිමත මට එනවා අතරින් පතර
ඔය ඔක්කොම බයියෝ එකමුතු කලා
පදනමේ කුනු හබර
උඹලා වැඩ කරලා ඉවර උනාම කරපං
පේපර්ස් හතර
පුංචි කාලේ ඉවර වෙලත් තාම
මොකද හුත් ගෙදර
දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
නර්ස්ලා ගන්නා මනු ලොවෙත්
මගේ වාට්ටුවේ ස්පොන්ජ් බාත් දෙන්නේ
කොළඹ කෙල්ලො දිවෙන්
බේබි කේරන් නර්ස් කෙනෙක්
ලෙඩෙක් ලෙඩ්ඩු ගානක් සුවෙන්
එළිවෙනකොට නර්ස් ලා මාරු වෙලා
කොල්ලො ඉන්නෙ දුකෙන්
කුලප්පු වාට්ටු වල කබර ගස්
ඩිස් කරනවා අම්බානෙක
බාර් එකට බාර් එකක් සෙකන්ඩ් වෙන්නැති
බාර් පාලක
බාර් අල්ලං එන්න බර්ස් ලිව්වේ
බාර් එකේ මහපොල
මලියා වගේ රැපක් ගහපං
පුලුවන්නම් චාමර
උඹලා බඩ සෝලි හාමතේ
මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන්
කොළඹ කොල්ලෝ පෙන්නන්නෙම ආදරේ
ගොස්තියා ඉන්නෙ මචං තිසාවේ
රිප්‍රස්න්ටින් 12 බෝඩරේ
කරනවා බොලා ඔක්කොම
සදා සොත්ති
පස්සේ බවන්තුතේ
වෙල්කම් ටූ ද වාට්ටුව
මේක හොදම කාට්ටුව
පුංචි මලිත් ගේ ග්‍රහයා
පදනම තමයි ආන්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම්
කොළඹ කරනා රාන්ඩුව
ඩොගියා කිව්ව 100ක් අහන්නෙපා
මැදින් කපපං බම්බුව
පුංචි මලිත් රැප් කරේ
දැන් තමයි ඩොගියා රැප් කරන්නේ
මලියා වගේම තව එකක් ගහනවා
අම්මට මේක කරන්න බෑ දැන්
මට බඩු
වාට්ටුවෙන් පදනම
ජනේලයෙන් එළිය බැලුවා
ලෙඩ්ඩු ඇවිත් පෝලිමේ
නමක් ඇතත් නැතත්
ලියපං ගත්තූ වස විස මේ පෝරමේ
හාල්ෆ් පේඩ් පෝරමේ
කොල්ලො හස්ලින්ග් බෝඩරේ
ඉතින් ඇතුලේ කියලා නෑ කරුමේ
දෙපැත්තරම දෝරනේ
ගම පුරාම සර්ච්
රෝගියෝ තනි භීශනේ
නීට් දාලා ශොට් දෙකයි
වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරියමුල්ල IRC මහවීදියේ
ඩොකා බැහැලා ඉන්නේ
රොකට් එකෙන් නර්ස් ඉන්නේ
භීතියෙන්
පෝලිමේ මෙඩිකල් බෙස්ට් රැප් එනකල්
වට්ටෝරුව දෙන්නම් ව්ස කෙමිකල්
ලෙඩා අයි සී යූ
සිටුවේශන් ක්‍රිටිකල්
ඩොකා ෆුල් ෆිසිකල්
බාර්ස් ලිරිකල්
සිංහල සිලබස්
හැඩ වැඩ සිලබල්
රැප් ට්විස්ට් කවදත්
අන්ටචබල්
අන් මැචබල්
Written by Big Doggy × Maliya