හුඩ් එක | Hood Eka by WhiteCapper ft. Smokio [2026]

High-energy Sinhala rap track asserting dominance, street credibility, and personal hustle.

Song Lyrics

R.I.D.M.I. ලොවෙ නැති නයි
බොඩගෙන කාගෙන කාගෙන යයි
White Capper representing Dubai
Star from the Hood
ගම පන්නිපිටියයි…//

🎤 Verse 1 – Journey & Beginnings

අවුරුද 10ක් එහා ඉදන් මම
ලියන්න ගත්තේ කතාවක්
සද්දයන් නැතුව හිටියට
රසික පිරිස දේවි සමාවක්

වයිටි ගැන්න දන්නේ නැත්නම්
උරුමක්කාරි බලාගන්න
අක්කලා නංගිලා පදවි ලෙවල්
එකක් පාලින් හදාගන්න

නරි නරි අතින් නෑව්වා
කටින් නෑව්වා
කලින් තියා ගත්තා
ඒත් අපි ගාවින් යෑව්වා

වැදිය යුතු අයට වැන්දා
අපිට ගල් ගෑව්වත්
නැගෙනහිර දෙවගෙන
බස් නාහිරින් පෑව්වත්

හිස තිබත් අහසේ
කකුල් තාම පොළොවේ
පොළොවට බරක් නොවී
ඉන්න හින්දා පොරවේ

ඉස්සර කතා කියපු අය
දැන් දැකලා ගොළුවේ
පොළොවේ පය ගහපු කෙල්ලෙක්
ඔටුනු නෑ ඔලුවේ

💸 Verse 2 – Hustle & Reality

ලේසියෙන් සල්ලි හොන්න
දැන් කෙල්ලු පොරකාවි
ඒත් කවද්ද නත්තල් සීයා
තෑගී තිබ්බේ දොර ගාවින්

සුදු තොප්පිකාරී
මම උඩට ආවේ හරි පා‍රින්
හුදෙක් සැප පිනිස යලි
සෙල්ලම් කලා ආමි

සුදු තොප්පි…//

🎶 Chorus – White Capper Energy

සුදු තොප්පිකාරී
මම උඩට ආවේ හරි පා‍රින්
කුඩුවෙන්න වදින

වදන් එක පා‍රින්
පස්සෙන ආවත් ලොකු පොඩි

පිරිමි ලමයි
ඊට වඩා පිරිලා මගේ හිත
රථ ගායෙන්

දෙයියෝ දුන්නු හිනාව
කොලු හිත් අඩවයි
කෙල්ලෙක් උනත්
හිතන්න එපා

කාටත් අත පායි
දැන් කෙල්ලො ලයික් ගන්න
ඇදුම් ගලවායි

ඒත් White Capper ගැම්මෙන්
තවමත් පද ගලපායි

තනු අඩවයි representing Dubai
Queen මම නෙවෙයි
ඒත් කත මං තමයි

Say what I want
Do what I like
My life is a party
Mera Bhai මල් හතයි

SMOKIO
නැත්නම් තාම බෝඩරේ
නම කැවිලායි
ස්මෝකා ස්මෝකා

representing Dubai
Star from the hood එක
Billiandalaයි…//

🚀 Verse 3 – Comeback & Confidence

කෝ බල්ලො බුරපු
කෝ උන් කබුරපු
කෝ උන් බෑ කියපු
කෝ උම්බෑ කියපු උන්

කෝ මූණට නොකියා
කනට කොදුරපු උන්
හෝ ගාල අඩනවා හිනාවෙන්
උතුරපු මූණු

ඇයි? ස්මෝකා
ගහලා තියෙන්නේ උගේ ගේම
හරි ආකාරව වෙනවා දැන්
හැමදේම

ලොවෙත් ආස නෑ ආයේ
හිරකූඩුවේ රැදෙන්න
මෝඩයෙක් නම් අතහරී
අවස්තාව හැදෙන්න

They come around
but they never come closer
ඇහුවොතින් චන්ඩි
ආසම පාට රෝස

🔥 Verse 4 – Mindset & Attitude

මවන් බොරු ලෝක
රටම පටලෝන
ගති නෑ මං ගාව

මං ආසම ත්‍රයි ලෝක
විජය පත්‍ර වලින් වෙන්නයි
සන්තෝස

මං ගාව නෑ පාවාදීම්
වගේ දෝස
පොලිසියෙන් නඩු ඉල්ලුවොත්
කිව්වෙ No Sir

පොලිසිය බඩු ඉල්ලුවොත්
කිව්වේ No Sir
කලින් මට කුඩ්ඩා කිව්ව උන්
දැන් කියනවා Hello Sir

How are you sir
come sir
go sir

🎯 Outro – Power Statement

ඒ වගේ උන්ට
අපේ අම්ම ගන්නෙ කොස්ස
මං වගේනම් කරන්නේ
ලාච්චුවේ දානවා කෝශ

එක එකාට එක එක
මානසික රෝග
එක වෙලාවක එල
වෙලාවක ගෝත

එකට කාලා
එකිනෙකාව කොටෝන
එක එකාව ගෙනත්
උල තියන්න ඕන

ඉස්සර මාව දිරවන්නෑ
ගල්කිස්ස පොලීසියට

දැන්නම් මාර ගැම්මක් දේන්නෙ
ගල්කිස්ස පොලීසියම

ඒ කතාවමයි පිලියන්දල
පොලීසියටත්

සද්දයක් දෙන්නම ඕනේ
පිලියන්දල පොලීසියටත්

මගේ ප්‍රශ්න කියන්නෑ
මම පොලීසියට

මගේ එවුන් මගේ ප්‍රශ්න
විසදනව කොලිටියට

බෝඩරේ බොසා
ආස නෑ වචනෙට සොරි කියන

ගැම්ම යනු දැකීමයි
චරිත මගේ කොපි කියන

S.M.O.K.I.O…

R.I.D.M.I….

Song Information

Song Title: හුඩ් එක (Hood Eka)
Artist: WhiteCapper ft. Smokio
Lyrics: WhiteCapper x Smokio
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Hood Eka” is a gritty and boastful rap collaboration between WhiteCapper and the veteran rapper Smokio. The song’s mood is aggressive and triumphant, focusing on themes of rising from humble beginnings (the “Hood” in Pannipitiya and Piliyandala) to international success in Dubai. The track serves as a response to critics, “fakes,” and legal troubles, asserting that both artists have remained grounded despite their fame and financial growth.

Song Meaning

The song explores the harsh realities of street life, social hypocrisy, and the transition from being an outcast to a respected figure. WhiteCapper highlights her journey as a woman in a male-dominated rap scene, emphasizing that she earned her place through “the right path” rather than shortcuts. Smokio’s verse touches on his history with the law and drug-related stigma (“Kudda”), mocking those who once looked down on him but now call him “Sir.” A central theme is loyalty—Smokio expresses disdain for “backstabbers” and those who cooperate with the police, instead relying on his own community to solve problems “with quality.”

Frequently Asked Questions (FAQ)

Who are the main artists on “Hood Eka”?
The song features female rapper WhiteCapper (representing Pannipitiya/Dubai) and well-known rapper Smokio (representing Piliyandala).

What does the title “Hood Eka” refer to?
It refers to the neighborhoods or local areas where the rappers grew up and built their reputations.

Which Sri Lankan towns are mentioned in the lyrics?
Pannipitiya, Piliyandala, and Mount Lavinia (Galissa) are mentioned as significant locations in the artists’ lives.

How does the song address the police and legal issues?
Smokio discusses his past friction with the police in Mount Lavinia and Piliyandala, noting how their perception of him changed as he became successful.

Who wrote the lyrics for this track?
The lyrics were a collaborative effort written by both WhiteCapper and Smokio.

Leave a Reply