Infinity Live Performance by Infinity from Dream Music Fest [2020]

Party rock is in the house tonight
Everybody just have a good time
And we gon’ make you lose your mind
Everybody just have a good time…//

She works the night, by the water
She’s gonna stress, so far away from her father’s daughter
She just wants a life for her baby

All on her own, no one will come
She’s got to save him

She tells him “ooh love”
No one’s ever gonna hurt you, love
I’m gonna give you all of my love
Nobody matters like you

She tells him
“your life ain’t gonna be nothing like my life
You’re gonna grow and have a good life
I’m gonna do what I’ve got to do”

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

දේදුන්නයි ඇ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ

පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද

විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ…

මායම් රූ නාරී විසේකාරී…

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ

තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ

තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොඳුරුයි නම්
මග තොටදී හමුවෙලා
හොද රස කථා කනට කොඳුරලා

ඔය වයස මටම ගැලපෙයි නම්
මව්පියන් හිතට සතුටුයි නම්
මට සිතදී සනසලා විලම කලඹලා
රැයම සරසලා

අහංකාර නගරේ…

තරමට ඉඟත් බො‍හොම පොඩි…

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා…////

නිතරම හිත ගත යොදන්නේ
රස පැන් සොයන්නටයි
කෙනෙකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහින්සකයි

නිතරම හිත ගත යොදන්නේ…

හැඩට වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ…

එහා ගෙදර මායියා
ඇතිකර කාවායියා
ඌට දෙන්නෙ දහයියා අනේ

අනේ මගේ නෝටි අශේන්

ඕ යේ ඔජායේ
වැද්දගේ පිජාමෙ
ඒවා මහලා ගියේ ජපානේ

ආජිතපර ලායිලා
කිය කිය අපේ මාමිලා
ඌට ගහලා මාපිලා මලේ

ගන්න හිටිය වාහනේ
ගනන් ගියා හාමිනේ
ගමේනේ කොල්ලෝනේ
බොනවානේ

නයි නයි නේ…

සීතල හැන්දෑවේ
අපි යන මල් පාරේ
විසකටු තිබුනාවේ
අපි බිම වැටුනාවේ

හීතල වැස්සට
අපි බය නෑ
අදුරේ මංමුලා වෙන්නෑ

ජීවිත ගමනේ
නිවනක් නෑ
අනන්තයෙන් මම කඩා හැලෙන්නෑ

සිහිවන්නේ අපගේ කාලේ
යලි එන්නෑ අපගේ කාලේ
එළි වෙන්නේ අපි මැව් හීනේ
මේ යන්නේ රළු මාවතේ
අපේ ජීවිතේ

හීතල වැස්සට
අපි බය නෑ
අදුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ
නිවනක් නෑ
අනන්තයෙන් මම කඩා හැලෙන්නෑ

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක…

Leave a Reply