Single කොල්ලො | Single Kollo by Infinity [2022]

Sinhala song lyrics with music notes illustration

යමක් කමක් තියෙන
තරුණ වයසේ හැන්ඩි කොල්ලෙක්

හැබැයි තාම සෙට් වුනේ නෑ
මට ගැලපෙන කෙල්ලෙක්

තනිකම පාලුව මැකෙන්න
ජීවිතේ සතුටින් ගෙවන්න

මම තාමත් හොයනවානේ
මැරි කරන්න කෙල්ලෙක්

කොල්ලෝ
Single කොල්ලො
තරුණ වයසේ අපි තනිකඩ
කොල්ලො

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

1st time ම දැක්ක කෙල්ල වගේ නෙ හැඩ නිලියක්
ඒකිව මම සෙට් කරගෙන ගන්න හිතුවේ ජොලියක්

ජොලිය නෙවෙයි අන්තිමේදි උනේ මාර කෙලියක්
ඒකිගේ පරණ බෝයි ෆ්‍රෙරෙන්ඩ්ස්ලා ඇවිත් ඇද්දා නේද වලියක්

කොල්ලෝ
Single කොල්ලො
හිටපු කොල්ල බකට් දැම්මා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

දෙවෙනි පාර සෙට් වුනේ මට
ඒකි මාර බඩ්ඩක්

ජොලිය සොමිය දෙනවා තිතට
නෑනේ කිසිම අඩුවක්
නමුත් එයා පෙරලුවේ මට
මාර පොතක පිටුවක්

ගෑනිගේ බැදපු මිනිහා ඇවිල්ල මට
දැම්මා නේද නඩුවක්

කොල්ලෝ
Single කොල්ලො
ඩිවෝර්ස් වෙලා කිව්වේ අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

අන්තිමේදී ඇගට ආවා
පෙනුමෙන් හැඩ කෙල්ලෙක්

මමත් ඉතින් උඩ පැනගෙන
ලව් කෙරුවනේ සතියක්
වැඩේ නැගලා යද්දී හැබැයි
ආවා මටම සැකයක්

අනේ ඒකී ගෑනූ පිරිමි
දෙකටම නැති කෙල්ලක්

කොල්ලෝ
Single කොල්ලො
කෙල්ලෝ වගේ කොල්ලො එනවා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
දෑතේ සවියෙන් සැනසෙන කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
මල් සරාට ට්‍රැක් පනලද කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
අනේ ලව් කරන්න ලක් එක මදි කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
හිටපු කෙල්ල දාලා ගියා අයියෝ

මෙහෙම ගියොත් හැමදාටම
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලො

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply