Jaffna Stallions’ Theme Song by La Singnore ft. Dinesh Gamage

Jaffna stallions
Jaffna boys

Jaffna stallions
Jaffna boys

කාලේ හොදයි දැන්
වාඩා මචා

බෝලෙ කැපෙයි දැන්
ගහමු මචා

මල්වෙඩි වැස්සේ
නටමු දැන්

බෙරහඩ මැද්දේ
දුවමූ
දැන් ඒ කාලේ තමා

කාලේ හොදයි දැන්
වාඩා මචා

Jaffna stallions
Jaffna boys

යෝකර් මැද්දේ
පපුව ගැහෙන්නේ
ඉවසන් හිටියොත් දිනුම නේ

අපේ හැගුම නේ
ක්‍රිකට් පණ වගේ
සිංහ ධජය දැන් දිලෙන්නේ

කාලේ හොදයි දැන්
වාඩා මචා

Jaffna boys

Leave a Reply