කාලෙකට කලින් හමු වූ
නුබ කොහෙද මා අද සොයනූ
මේ පැල්ම මට නෑ පුරුදූ
හිතුනේ තව නෑ රැවටුන කරුනූ…//
පුලුමේ හැඩ කෝ අද නෑ පෙනුනේ
හිත යම්තම් නෑ පිලිගනු ලැබුවේ
රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ
තරහයි මම නෑ වෙනතක ඇදූනේ
හිත රවටන්නට නුබ සැරසෙන්නේ
යලි කවදා හෝ හමු නෑ නිමවේ
හිතවත්කමක මම නෑ දන්නේ
මුනගැහුනේ ඇයි මා තව සෙව්වේ
කාලෙකට කලින් හමු වූ
නුබ කොහෙද මා අද සොයනූ
මේ පැල්ම මට නෑ පුරුදූ
හිතුනේ තව නෑ රැවටුන කරුනූ
written by Mahiru Senarathne
Leave a Reply