නුඹ ගාවින් | Numba Gawin by Mahiru Senarathne x Jayss [2024]

Sinhala song lyrics with music notes illustration

ඈගේ රතුවී ගිය කම්මුල් ගානේ

හිතුනේ..

ඇයමයි ඒ සිහිනේ මා දුටුවේ..දුටුවේ

රෑනේ විහඟුන් හා මා පැටලේවී..

අඳුරේ….

දුටුවත් මේ හසරැල් ආදරයේ…ආදරයේ

නුබ ගාවින් මං රැඳෙන්නම්

නුබේ ගීයත් මං ගයන්නම්

කොහෙදෝ තියා වේදනා

සඳ වාගේ මං හිඳින්නම්

තුන් යාමේ නුබ මගේ නම්

කවුරුත් නොදන්නේ වේදනා… //

මේ හිත පාරා දවා

මිදුනේ ඇය සීමා සදා

නෑ නුබ ඈ හා තියා

මා සදා ඉන්නවා බව මා දන්නවා 

ඈගේ රතුවී ගිය කම්මුල් ගානේ

හිතුනේ

ඇයමයි ඒ සිහිනේ මා දුටුවේ..දුටුවේ

රෑනේ විහඟුන් හා මා පැටලේවී

අඳුරේ

දුටුවත් මේ හසරැල් ආදරයේ…දරයේ

නුබ ගාවින් මං රැඳෙන්නම්

නුබේ ගීයත් මං ගයන්නම්

කොහෙදෝ තියා වේදනා

සඳ වාගේ මං හිඳින්නම්

තුන් යාමේ නුබ මගේ නම්

කවුරුත් නොදන්නේ වේදනා… //

written by Buddhi Sandeepa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply