Kasun Kalhara

රාත්‍රිය මනරම් | Rathriya Manaram by Kasun Kalhara

රාත්‍රිය මනරම්ඔබ ලඟ හිදින විට නම්විදින්නට හැකි නම්ජීවිතය මෙතරම්… දෑස් පියවෙන විට ඉතින්යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්දෑස් යට රැදි සිහින උදුරන්මියෙන්නට පෙර විදින්නම් පිරිමන්මියෙන්න පෙර විදින්නට පිරිමන්.. රාත්‍රිය මනරම්ඔබ ලඟ…

සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Nirosha ft. Kasun Kalhara

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරීඅහසේ හිරු සේ අම්මා නිවසේසුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූසෙනෙහේ අම්මාගේ…සෙනෙහේ අම්මාගේ… රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලාමව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලාසෙනෙහේ අම්මාගේ… සිතැඟි හඳුනා…

සරා සඳේ සිරියාවේ | Sara Sande Siriyawe by Kasun Kalhara

සරා සඳේ සිරියාවේනිවී දිලී මායාවේමගේ හිතේ නුඹ ඇඳුණා…මිළාන වූ මේ දෑසේපිපී සැලේවී ප්‍රේමේරැඳී ඉමී මා සදා… සඳ පායන ගනඳුරු යාමේඔබෙ ආදර දෙඅදර රාවෙන්සඳ සීතේ පිනි වෑහුණා…සඳ සාවී ඔබමද මාගේසැතපී හිඳ…

ලිහිනියේ කියන්න | Lihiniye Kiyanna by Kasun Kalhara

ලිහිණියේ කියන්නපාර වැරදුනි ද කියන්නගැබ්බරයි නවෝ ගැබසීතල හිරිකඩ හමයි ලිහිණියේ කියන්න.. හිරිකඩට නොතෙමෙන්නසීතලට ගුලි වෙන්නයනගමන් නවතින්නආවාදෝ හිත පිරට ලිහිණියේ කියන්න..මම බයයි තනිකමට ඇහෙනකොට හඩකවුලුවට එහාවෙන්ඉවසන්න බෑ තවත්ලිහිණියේ නවතින්න // නුඹ…

ලිහිනියෙකු සේ | Lihiniyeku Se by Kasun Kalhara

ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී…..අහසට නැගී ඉහල ඉගිලෙමි….දුර පාවෙනා වලාවේ…. කිමිදිලා….ඉගිලී යමි ආකාසේ හිමතුරා….ඔබ නිසා…….සුළග වී……..ඔබ මගේ ලග නිසා…….. නිම්හිම් නැති සිහිනයක් දකිමිරෑ සඳ පහන් මන්සලේ නැවතීතරු මාවතේ දිගන්තේ සැරි…

මා බලවත් කරනා | Ma Balawath Karana Samide by Kasun Kalhara

මා බලවත් කරනා සමිඳේඔබ තුල මට කළ හැක සැම දේදුබල මසිත සැලෙනා මොහොතේදිරියක් වී රැඳෙන්න නිබඳේ… දිවියේ පෙණ පොඩි හැරදානැගිටින්නට වෙරලන සඳකුරුසයේ සෙවනැලි අතරේපා නගන්න දිරි දෙනු මැනසමිඳේ සමිඳේ… මා…

ඔබට ඇහෙනවද | Obata Ahenawada by Kasun Kalhara

මේ.. ඔබට ඇහෙනවද… හඬන හිතක හඬ…මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක…. නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනානොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා…මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද….…

මතකය දිගේ | Mathakaya Dige by Kasun Kalhara

මතකය දිගේ ඔබ ආවා ….කඳුලක් අරන් ඔබ ආවා…මතකය දිගේ මම ආවා…කඳුල ගෙනියන්න ආවා …. මම ආවා… යෞවනේ දිවි තක්ෂිලාවේප්‍රේමයේ මනකෘත කෙරූ..සිහිනයේ මංමුලාවේසුවඳකි මා හිරකෙරූ …. මතකයේ ඈතින්… මතකයේ මෑතින් ….මතකයේ…

මදකට හෝ නුඹ | Madakata Ho Numba by Kasun Kalhara

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්මගේ හිතට මඟ වියදම් දෙන්නම්ඒ අපෙ පෙර මතකමතකද දෙදෙනා එකතු කරපු මතක මල් ලියකම් සැදි උයන තීරයේමා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේපෙම් ගිමන් හැරිය නුඹ…