මා බලවත් කරනා | Ma Balawath Karana Samide by Kasun Kalhara

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

දිවියේ පෙණ පොඩි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසයේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

හිරු බැස යන අවරගිරේ
ඔබේ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *