ලිහිනියේ කියන්න | Lihiniye Kiyanna by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

ලිහිණියේ කියන්න
පාර වැරදුනි ද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීතල හිරිකඩ හමයි

ලිහිණියේ කියන්න..

හිරිකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යනගමන් නවතින්න
ආවාදෝ හිත පිරට

ලිහිණියේ කියන්න..
මම බයයි තනිකමට

ඇහෙනකොට හඩ
කවුලුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
ලිහිණියේ නවතින්න //

නුඹ ආයේ ගිලෙයි ද
මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිණියේ
දවසකට නවතින්න
ලිහිණියේ නවතින්න…

written by Charitha Disanayake

kasun kalhara new songs,kasun kalhara all songs,kasun kalhara,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,songs kasun kalhara,sanda mithuri kasun kalhara,best of kasun kalhara,ananthayata yana para dige,sinhala relaxing music,kasun kalhara songs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply