A silent love shaped by sacrifice.
Song Lyrics
දෑල දෙනයන හොවා
පෙම් කල තවත්
අයෙකුන් වී නම්
ඒ නුඹේ මවුන්
නොතෙවනි උනෙම්
ගිනිලන විට රිදුම්
දරාගන්නට
පනවාගතිමි මං
ප්‍රේම සීමා මායිම්…
විරාජිතවු ඔටුනු
නුඹේ හිස මත තිවුනු
මට වඩා දකින්නට ඇති
ලෝකයක් මියුරු
හිනා කෙලි කවට කම්
නෝක්කාඩු ඇරයුම්
ලැබූ ගැහැනියක් වෙමි මම
නුඹේ නමට උමතු
සයුරු රළ හඹා ගෙන යන
විටදි පෙම්බස් දොඩපු
ලිහිණියෝ ඉන්න ඇති ළඟ
ඕනි පදමට තුරුණු
හැමදේම දරාගෙන
හැර නොයා නිසල වූ
හුදී ගැහැනියක් වෙමි මම
නුඹේ හදට උමතු
Song Information
- Song Title: ලිහිණියෝ (Lihiniyo)
- Artist: Lanka Dilrukshi ft. Tharindu Damsara
- Lyrics: Shalika Dissanayake
- Genre: Sinhala Contemporary / Poetic
- Language: Sinhala
Song Summary
A poetic and emotional song portraying a woman’s quiet endurance, unspoken love, and devotion despite emotional distance and sacrifice.
Song Meaning
“ලිහිණියෝ / Lihiniyo” explores the inner world of a woman who loves deeply yet silently.
The song uses metaphors of birds, crowns, and ocean waves to describe emotional boundaries, sacrifice, and acceptance.
It reflects a love that chooses patience over possession and dignity over confrontation, highlighting emotional maturity and quiet strength.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Lihiniyo?
Silent love, emotional sacrifice, and inner strength.
Who wrote the lyrics of this song?
The lyrics were written by Shalika Dissanayake.
What kind of song is Lihiniyo?
It is a poetic Sinhala contemporary song with deep emotional symbolism.
Why does this song resonate with listeners?
Because it reflects unspoken love and emotional endurance many people relate to but rarely express openly.