ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න
මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න
The biggest collection of Sinhala song lyrics.
ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න
මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න