වීනාවී
මා සීතාවී
දරා ගන්න මුවගින් ආදරේ මා
හිත් දෑලේ
දරා ගන්න ඈගේ
මාලා මල් පුංචි ගොතලා ඈ නිසා
නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා
මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුනා පෙම් කවන්
කෝල මන බඳිනා රූබරිය මා
ප්රේම හීනෙක සොයනා
මා රම්බරිය මා
නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා
written by Mahiru Senarathne